දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලිය මේ දිනවල භූතානයේ තිම්පු නුවර දී පැවත්වේ.
මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව වෙනුවෙන් අශේන් මදුරසිංහ කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතිය යටතේ තරග වැදුන අතර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අශේන් මදුරසිංහ සමත් විය.

(සටහන | සමීර මදුසංක හේවා ගමගේ)
නිදහස් මාධ්‍යවේදී
madusanka8816@gamil.com
සබැඳි ලිපියක් :
අශේන් මදුරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට



