එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම හමුවේ 33-0ක් ලෙස පරාජයට පත් විය.
එම ජයත් සමගින් ආසියානු රග්බි පිරිමි 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හොංකොං කණ්ඩායම හිමිකර අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.
සබැඳි පුවත් :
UAE පරදා ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට තියුණු ජයක්




