The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

පුරුෂ හෝමෝන භාවිතා කර රිදී පදක්කම් දිනා ගත් යුක්රේන ක්‍රීඩිකාවට සිව් වසරක තරග තහනමක්

T

The Leader Desk

August 21, 2025 • 10:01 AM

පුරුෂ හෝමෝන භාවිතා කර රිදී පදක්කම් දිනා ගත් යුක්රේන ක්‍රීඩිකාවට සිව් වසරක තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් භාවිතා කර පදක්කම් දිනා ගත් යුක්රේනයේ ක්‍රීඩිකාවකට සිව් වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
  • 30 හැවිරිදි බේහ්-රොමාන්චුක් ටෙස්ටොස්ටරෝන් භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වුනේ පසුගිය වසරේ දෙසැම්බර් 7 වැනිදා බව AIU ප්‍රකාශ කරනවා.
  •   මරීනා බේහ්-රොමාන්චුක් 2019 වසරේ ලෝක ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් හා 2023 ලෝක ශූරතාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තා.
  • පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුන්පිම්ම ඉසව්වෙන් ඇයට අත්වූයේ 11 වැනි ස්ථානය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ තරග තහනමට ලක්ව සිටින්නේ මරීනා බේහ්-රොමාන්චුක් (Maryna Bekh-Romanchuk) නමැති දුර පැනීම හා තුන්පිම්ම යන ඉසව් දෙකේම ලෝක රිදී පදක්කම්ලාභිනිය.

 

567568678678

තහනම් කර තිබෙන ශරීර උත්තේජනයක් (Testosterone) භාවිතා කිරීමේ වරදට මේ ක්‍රීඩිකාවට 2025 මැයි 13 සිට බලපැවැත්වෙන පරිදි වසර හතරක තරග තහනමක් පැනවූ බව මත්ද්‍රව්‍ය විරෝධී ආයතනය වන මලල ක්‍රීඩා අවංකත්වයේ අංශය - Athletics Integrity Unit (AIU) නිවේදනය කළා.

30 හැවිරිදි බේහ්-රොමාන්චුක් ටෙස්ටොස්ටරෝන් භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වුනේ පසුගිය වසරේ දෙසැම්බර් 7 වැනිදා බව AIU ප්‍රකාශ කරනවා. මැයි මාසයේදී ඇයට තාවකාලික තහනමක් පැනවුනා.

 

මරීනා බේහ්-රොමාන්චුක් 2019 වසරේ ලෝක ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් හා 2023 ලෝක ශූරතාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තා. පසුගිය වසරේ පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුන්පිම්ම ඉසව්වෙන් ඇයට අත්වූයේ 11 වැනි ස්ථානය.


2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පුරුෂ හෝමෝන භාවිතා කර රිදී පදක්කම් දිනා ගත් යුක්රේන ක්‍රීඩිකාවට සිව් වසරක තරග තහනමක් | The Leader