The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2025 වසර පිළිගත් අයුරු

T

The Leader Desk

December 31, 2024 • 4:34 PM

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2025 වසර පිළිගත් අයුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව වසර උදාවට පැය තුනකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ගිනිකෙළි සංදර්ශන ආරම්භ විය
  • | නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට ඉහළ අහස මල්වෙඩි සංදර්ශන වලින් දැනටමත් ආලෝකමත්ව ඇත.
  •   ලොව පුරා ජනතාව 2024 වසරට සමු දෙමින් - 2025 වසරේ උදාව මහත් හරසරින් සමරමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලොව පුරා ජනතාව 2024 වසරට සමු දෙමින් - 2025 වසරේ උදාව මහත් හරසරින් සමරමින් සිටිති.

| නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි
drt56f
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට ඉහළ අහස මල්වෙඩි සංදර්ශන වලින් දැනටමත් ආලෝකමත්ව ඇත. නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ ඕක්ලන්ඩ් නගරයයි.


ලොව පුරා ඔරලෝසුවල මධ්‍යම රාත්‍රිය සනිටුහන් වන්නේ කෙසේද?

ලොවපුරා රටවල් 2025 වසරේ උදාව සමරන වේලාවන් (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)


* කිරිබටි - පස්වරු 3.30

* නවසීලන්තය - පස්වරු 4.30

* ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ - පස්වරු 6.30

* ජපානය හා දකුණු කොරියාව - පස්වරු 8.30

* ශ්‍රී ලංකාව සහ ඉන්දියාව - මධ්‍යම රාත්‍රී 12.00

* එක්සත් රාජධානිය ඇතුළු රටවල් 25 - හෙට අලුයම 05.30

* බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව - හෙට පෙරවරු 8.30

* එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය - හෙට පෙරවරු 10.30

 

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...