The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

Karma Fight League : ශ්‍රි ලංකාවේ අමුතුම ක්‍රීඩා සංස්කෘතියක ආරම්භය ද?

T

The Leader Desk

May 27, 2024 • 11:33 AM

Karma Fight League : ශ්‍රි ලංකාවේ අමුතුම ක්‍රීඩා සංස්කෘතියක ආරම්භය ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි 2වෙනිදා සුප්‍රීම් TV සහ සුප්‍රීම් TNL නාළිකාව ඔස්සේ කර්මා ෆයිට් ලීග් නම් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ දැවැන්තම සටන් ලීගය
  • ඒ සැලසුම් අතර මූලික පියවරක් ලෙස කර්මා ෆයිට් ලීගය මෙම නාලිකා දෙක ඔස්සේම විකාශනය කිරීමට තීරණය කර තියනවා.
  • ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රේක්ශකාගාරය මෙතෙක් නොදුටු අති උත්කර්ශවත් ක්‍රීඩා ලීගයේ සම නිර්මාතෘවරුන් වන්නේ තරුණ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ ඉතා තරුණ ව්‍යවසායකයෙකුයි.
  • ආසන සියල්ලම විකිණී හමාර වූ මෙය නැරඹීමට පැමිණි පිරිස අතර අති විශාල විදේශිකයන් සංඛ්‍යාවක් මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලොවේ තරු කිහිපයක්ද පැමිණි බව සඳහන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන් ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL මාධ්‍ය ජාලය වෙත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ඉතා දැවැන්ත ආයෝජනයක් කලේ පසුගිය මාර්තු මාසයේදීයි.

ඒ අනුව, සුප්‍රීම් මීඩියා සතු නව්‍ය තාක්ෂණය සමගින් වඩා පුළුල් මාධ්‍ය අවකාශයක් ආවරණය කරමින් දිවයින පුරා විසිරී පැතිරී සිටින රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට නැවුම් රූපවාහිනී අත්දැකීම් රැසක් ලබා දීමට සැලසුම්කර තිබෙනවා.

ඒ සැලසුම් අතර මූලික පියවරක් ලෙස කර්මා ෆයිට් ලීගය මෙම නාලිකා දෙක ඔස්සේම විකාශනය කිරීමට තීරණය කර තියනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රේක්ශකාගාරය මෙතෙක් නොදුටු අති උත්කර්ශවත් ක්‍රීඩා ලීගයේ සම නිර්මාතෘවරුන් වන්නේ තරුණ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් සහ ඉතා තරුණ ව්‍යවසායකයෙකුයි.

ආසන සියල්ලම විකිණී හමාර වූ මෙය නැරඹීමට පැමිණි පිරිස අතර අති විශාල විදේශිකයන් සංඛ්‍යාවක් මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලොවේ තරු කිහිපයක්ද පැමිණි බව සඳහන් වෙනවා.

ඒ කාරණා සලකා බලන විට Karma Fight League යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩාස්වාදී සංස්කෘතියක ආරම්භයද කියා යමෙකුට සිතීමට පුලුවන්.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...