The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Karma Fight League අද රාත්‍රි 9.30 Supreme TV ඔස්සේ

T

The Leader Desk

September 25, 2024 • 1:23 PM

Karma Fight League  අද රාත්‍රි 9.30 Supreme TV  ඔස්සේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය සටන් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ප්‍රමිතියේ හැඩයක් එක් කරමින් ප්‍රේක්ෂකයන්ට සමීප වුණු Karma Fight League නැතිනම් KFL හි.
අකුරු ප්‍රමාණය (Font Size):

 season 03 පසුගිය july මස 27 වනදා පැවැත්වුණේ දැවැන්ත ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්වයෙන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්වන්ද සටන් කිහිපයකින්ම සමන්විත වුණු මෙවර KFL  සටන් රාත්‍රිය අතිශය උණුසුම්කාරී වුණා

ඒ වගේම නව පරපුරේ සටන්කරුවන් රැසකගේ ද උද්වේගකර සටන් වලින් සමන්විත වුණා

KFL  සටන් රාත්‍රියේ තීරණාත්මකම සටන් වුණේ KFL Open Weight හි අවසන් සටන වෙනුවෙන් තේරී පත්වෙන සටන්කරුවන් දෙදෙනා කවුද යන්න තෝරා ගැනෙන සටන්

එහිදී අනපේක්ෂිත පරාජයන් , තියුණු ප්‍රහාරයන් ඇතුළු සියල්ලෙන් සමන්විත වුණු KFL season 03 සටන් රාත්‍රිය නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අද රාත්‍රි 9.30 Supreme TV  ඔස්සේ අවස්ථාව හිමිවෙනවා

ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රේක්ෂක ඔබට මෙය  වෙනස්ම විදියේ අත්දැකීමක් වනු නොඅනුමානයි

 KFL 2024

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...