ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් ට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව කී දොඩම්වල, එම කණ්ඩායමේ හිමිකාරත්වය වෙනත් පිරිසකට පැවරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළේය.
(lankadeepa.lk -යොහාන් භාසුර)
සබැඳි පුවත :
LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
LPL කැළඹෙයි ! - දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිකරුවන් ඉවත්කරයි
T
The Leader Desk
May 23, 2024 • 5:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල පැවසීය.
- ( lankadeepa.lk -යොහාන් භාසුර) සබැඳි පුවත : LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


