The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

LPL තීරණාත්මක තරගයක් අද

T

The Leader Desk

August 19, 2023 • 6:54 AM

 LPL තීරණාත්මක තරගයක් අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.
  • එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට (20 වැනි ඉරිදා) කොළඹ ආර්.
  • ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, දසුන් ශානක නායකත්වය දරණ ගෝල් ටයිටන්ස් (Galle Titans) කණ්ඩායම සහ වනිදු හසරංග නායකත්වය දරණ බී-ලව් කැන්ඩි (B-Love Kandy)
කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට (20 වැනි ඉරිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් මහා තරඟයට මේ වන විට දඹුල්ල අවුරා කණ්ඩායම (Dambulla Aura)  සුදුසුකම් ලබා අවසන්ය.

368867754 10231993879048800 2246030590789361333 n


සබැඳි පුවත් :
තුන්කල් ශූරයෝ ඉවතට විසිවෙති !

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...