The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ODI සහT20 තරග 3 බැගින්: එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවට

T

The Leader Desk

August 20, 2025 • 5:01 PM

ODI සහT20 තරග 3 බැගින්: එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සීමිත ඕවර තරගමාලාවන් සඳහා ලබන ජනවාරියේ ශ්‍රී ලංකාව ට පැමිණෙනවා.
  • ජනවාරි 19 වැනිදා දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ තරග සංචාරය ආරම්භ කරන්නේ පළමුව පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින (ODI) තරගමාලාවෙන්.
  • එම තරග ජනවාරි 22, 24 හා 27 දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
  • ඉක්බිති ජාත්‍යන්තර විස්සයි20 (T20) තරගමාලාව පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 ජනවාරි-පෙබරවාරි වකවානුවේ පැවැත්වෙන මේ සංචාරයේදී දෙරට අතර ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග තුන බැගින් පැවැත්විමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ජනවාරි 19 වැනිදා දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ තරග සංචාරය ආරම්භ කරන්නේ පළමුව පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින (ODI) තරගමාලාවෙන්. එම තරග ජනවාරි 22, 24 හා 27 දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉක්බිති ජාත්‍යන්තර විස්සයි20 (T20) තරගමාලාව පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. එම තරග ත්‍රිත්වය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 30, පෙබරවාරි 1 සහ 3 දිනවල.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ODI සහT20 තරග 3 බැගින්: එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවට | The Leader