The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

RIDE: ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ශක්තිජනක පානය

T

The Leader Desk

June 5, 2025 • 8:37 AM

RIDE: ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ශක්තිජනක පානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කාගිල්ස් සමාගම අතර වසර 2027 දක්වා දිවෙන මේ හවුල ඊයේ ප්‍රකාශයට පත්කෙරුනේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී.
  • මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වීමෙන් එහි ව්‍යාප්තිය වැඩිවන බවට කාගිල්ස් විශ්වාස කරනවා.
  • වසරේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුනු මේ පානය දැන් නැවත ශක්තිමත් කර තිබෙන්නේ ‘නියම ශක්තිය’ – Real Energy - යන ලාංජන පොරොන්දුව යටතේ.
  • මේ සහයෝගීත්වය අනුග්‍රාහකත්වයකට වඩා ඔබ්බට යන බවත් එය ශක්තිය, කාර්ය සාධනය හා විශිෂ්ටත්වය සඳහා බෙදාගත් උද්යෝගයේ පියවරක් බවත් කාගිල්ස් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කාගිල්ස් සමාගම අතර වසර 2027 දක්වා දිවෙන මේ හවුල ඊයේ ප්‍රකාශයට පත්කෙරුනේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී.

RIDE යනු ශ්‍රී ලංකාවේ පෙරමුණේ සිටින දේශීයව නිෂ්පාදනය කරන ශක්තිජනක පානයක්. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වීමෙන් එහි ව්‍යාප්තිය වැඩිවන බවට කාගිල්ස් විශ්වාස කරනවා. 2020 වසරේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුනු මේ පානය දැන් නැවත ශක්තිමත් කර තිබෙන්නේ ‘නියම ශක්තිය’ – Real Energy - යන ලාංජන පොරොන්දුව යටතේ.

vcw46

vw6urt
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර වේදිකාවේ තිබෙන ශක්තිමත් තානාපති තත්ත්වය මාර්ගයෙන් ගෝලීය වෙළඳපොලට පිවිසීම කාගිල්ස් සමාගමේ අභිලාෂය වී තිබෙනවා. මේ සහයෝගීත්වය අනුග්‍රාහකත්වයකට වඩා ඔබ්බට යන බවත් එය ශක්තිය, කාර්ය සාධනය හා විශිෂ්ටත්වය සඳහා බෙදාගත් උද්යෝගයේ පියවරක් බවත් කාගිල්ස් පවසනවා.

ක්‍රිකට් සහ වෙළෙඳාම එක් කරමින් ඊයේ පැවති මේ උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, කාගිල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ, වෙළෙඳ කලමනාකාරිනී අචිනි විජේකෝන් යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකා ODI සහ T20 නායක චරිත් අසලංක හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහභාගි වුනා.

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...