විදේශ
Showing page 11 of 134 (2,000 articles)

විදේශ ආයෝජන පහළ වැටෙන පසුබිමක ඉන්දියාවෙන් ගෝලීය ආයෝජකයන්ට ආරාධනාවක්
විදේශීය අරමුදල් ඉන්දීය වෙළඳපොළෙන් ඉවත් වෙද්දී සහ අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ ඉන්දියාව සිය ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තරය හමුවට ගෙන යයි.

නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ජල රකුසා නැගිටී: මරණ 160 පනී, සිය ගණනක් අතුරුදන්
ග්ලැසියර නායයෑමෙන් භෝටේකෝෂි ගඟ පිටාර ගලයි; සංචාරකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක්ගේ මළසිරුරු සුන්බුන් අතර

ඉස්ලාමාබාද් ප්‍රධාන රෝහලක හදිසි ගින්නක්: අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට
වායු සමීකරණ පද්ධතියක දෝෂයකින් ගින්න ඇවිළුණු බවට මූලික සැකයක්; විමර්ශන කමිටු දෙකක් පත් කෙරේ

මරණයේ කලාපය පීරා තුවාල ලැබූ සෙබළුන් බේරාගත් යුක්‍රේන අණදෙන නිලධාරියාගේ වික්‍රමය
අඩපණ වූ ඩ්‍රෝනය අසල සිරවූ සෙබළුන් මුදාගැනීමට ගිය හිටපු විද්‍යා ගුරුවරයා

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය සහ ඕමානයෙන් සාකච්ඡා – ලෝක තෙල් වෙළඳපොළට සහනදායි සලකුණු
ඇමරිකානු තීව්‍ර සම්බාධක මධ්‍යයේ වත්කම් පාලනය සඳහා නව යාන්ත්‍රණයක් පිළිබඳ අවධානය

ඕස්ට්‍රේලියානු මහ බැංකුවෙන් බැංකු පද්ධතියේ මුදල් සංචිත ගැන විශේෂ නිවේදනයක්
*බැංකු පද්ධතියේ සංචිත තවදුරටත් ඉල්ලුමට වඩා ඉහළ මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි.

දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයන්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
චීන-ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරට විශේෂ නියෝජිතයින්ගේ 25වැනි සාකච්ඡා වටය ඊයේ(25) බෙයිජිංහිදී පැවැත්වුණි.

බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්නම් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සූදානමින්
යුක්‍රේන අර්බුදය හමුවේ ජාත්‍යන්තර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් නව උත්සාහයක්.

OnlyFans හිමිකරු මියයෑමට පෙර ඩොලර් මිලියන 700ක ලාභාංශ අරන්: බ්‍රිතාන්‍යයෙන් මූල්‍ය වාර්තාවක්
වසරක් තුළ උපයා ඇති බදු පූර්ව ලාභය ඩොලර් මිලියන 714ක් දක්වා ඉහළට

කැනඩා - ඇමෙරිකා වෙළඳ අර්බුදය උත්සන්න වෙයි: ඔන්ටාරියෝ විල ‘ඇමෙරිකා විල’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ඇමෙරිකාවෙන් කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු

ඇමෙරිකානු හමුදා ගුවන් යානයක් මොස්කව් වෙත: සීඅයිඒ ප්‍රධානියාගේ සංචාරය ගැන රුසියාවෙන් නිහැඬියාවක්
නේටෝ කලාපයේ සිට රුසියාවට පැමිණි සී-17 යානය පිටුපස ඇති රාජ්‍ය තාන්ත්‍රික රහස

ගෝලීය සංගීත ලෝකය හඬවමින් කන්ට්‍රි සංගීත රැජින ඩොලී පාටන් දිවිසැරිය නිමා කරයි
කෙටි කලක් පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවූ ඇය නැෂ්විල්හිදී අභාවප්‍රාප්ත වෙයි

මුම්බායි අවන්හල් හොල්ලන තුකාරාම් මුන්ධේගේ දැවැන්ත ආහාර මෙහෙයුම
ඩොමිනෝස්, පීසා හට් සහ මැක්ඩොනල්ඩ්ස් ඇතුළු ප්‍රමුඛ ආයතන රැසක බලපත්‍ර අත්හිටුවමින් ක්‍රියාත්මක වන සුවිශේෂී සෞඛ්‍ය මෙහෙයුම.

යූටියුබ් අභිබවා යන්නට චීනයේ 'බිලිබිලි' ගෝලීය කරළියට බසී
විදේශීය නිර්මාණකරුවන්ට තිබූ දැඩි සීමා ලිහිල් කරමින් ජාත්‍යන්තර යෙදවුම කරළියට

ඇමෙරිකාවේ රැකියා වෙළෙඳපොළ අනපේක්ෂිත ලෙස පහළට: පොලී අනුපාත ගැන අලුත් කතාබහක්
ගිම්හානයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි: ෆෙඩරල් බැංකුවේ තීරණ වෙනස් වන ලකුණු

