විදේශ
Showing page 12 of 134 (2,000 articles)

Views ගන්න පාරේ මර උගුල් අටවන සමාජ මාධ්‍ය රැල්ලට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක් !
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට: සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන ‘Views’ රැල්ලට එරෙහිව නීතිය තද වෙයි

අමෙරිකාවේ නෙවාඩා හි දරුණු ලැව්ගින්නක්: දහස් සංඛ්‍යාත පිරිසක් ඉවත් කෙරේ !
ලැව්ගින්න හේතුවෙන් හෙක්ටයාර 15,000කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී නිවාස 32ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී යයි.

ඇමෙරිකා - කැනඩා වෙළඳ සාකච්ඡා බිඳවැටෙයි: දෙරට අතර දැඩි බදු යුද්ධයක්
කැනඩාවට 50%ක නව බදු පැනවූ ට්‍රම්ප්ගෙන් සැර ප්‍රකාශයක්

රුසියානු අණදෙන නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ තරුණියගේ රහසිගත කතාව
ක්‍රිමියාවේදී රුසියානු හමුදා නිලධාරියෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සැකපිට 32 හැවිරිදි රුසියානු තරුණියක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇයගේ පසුබිම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් යොමුව තිබේ.

පකිස්ථාන හමුදාපති ටෙහෙරන් නුවරට; කලාපීය සාමය සහ දැඩි අමෙරිකානු සම්බාධක ගැන සාකච්ඡා
ඉරානය සහ අමෙරිකාව අතර මධ්‍යස්ථානගත මැදිහත්වීමක නිරත වන පකිස්ථානය, උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට දැඩි උත්සාහයක.

DNA සාක්ෂියෙන් බෙල්ජියම් රජ පවුලට එක්වූ මෝටර් රථ අලෙවිකරු
පිලිප් රජුගේ සොහොයුරු ලෝරන්ට් කුමරු ක්ලෙමන්ට් සිය පුත්‍රයා ලෙස පිළිගනී

රටවල් 75 කට පැනවූ ට්‍රම්ප්ගේ වීසා තහනම ඇමෙරිකානු අධිකරණයකින් අත්හිටුවයි
රාජ්‍ය ලේකම්වරයා බලතල ඉක්මවා කටයුතු කර ඇති බවට මැන්හැටන් ෆෙඩරල් විනිසුරුවරියකගෙන් තීන්දුවක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවෙන් ඓතිහාසික පියවරක්: ජනතාවට නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර දීමේ පොරොන්දුවක්
ඩොලර් මිලියන 230ක වියදමින් මහජන සායන 10ක් ඇරඹීමට කම්කරු පක්ෂයේ සූදානම

සමාජ මාධ්‍ය ‘අපවහනයක්’: බ්‍රිතාන්‍යයේ ස්ත්‍රී විරෝධය හා ජාතිවාදය සාමාන්‍යකරණය වී ඇතැයි සමානතා ඇමතිනිය පවසයි
*අන්තර්ජාල අන්තර්ගතයන් සහ ඇතැම් දේශපාලන ප්‍රකාශ සමාජ වෛරය තීව්‍ර කිරීමට හේතු වී ඇති බවට අනතුරු ඇඟවීමක්

වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළට: වරාය යටිතල පහසුකම්වල පවතින ගැටලු නිෂ්පාදනයට බාධාවක් වෙයිද?
*තෙල් අලෙවිය වැඩි වුවද වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නැව් දින ගණනාවක් පෙළ ගැසී සිටියි

හැරී කුමරු ඇතුළු ප්‍රබලයින් පිරිසකට පවුම් මිලියන 34ක නඩු ගාස්තු ගෙවීමට නියෝගයක්
*ඩේලි මේල් පුවත්පතට එරෙහි පුද්ගලිකත්ව නඩුවෙන් පරාජය වීමෙන් පසු ලන්ඩන් මහාධිකරණයෙන් දැඩි තීන්දුවක්

නව ගුවන් කලාප සැලසුම හමුවේ සිඩ්නි ගුවන් ගමනාගමන පාලකයන්ගෙන් අනතුරු ඇඟවීමක්
බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙන ආ වෙනස්කම් හදිසි වැඩි බවට පැමිණිල්ලක්.

මිනිසුන් රවටා හැකින් මෙහෙයුමක නිරත වූ බ්‍රිතාන්‍යයේ රහස් AI නියෝජිතයෙකු කොටුකරගත් සරසවි සිසුවා
විවෘත මෘදුකාංගයකට ව්‍යාජ අනන්‍යතාවලින් මුවා වී වෛරස් කේත ඇතුළත් කිරීමට ගත් උත්සාහයක් හෙළිවේ

සතියක් පුරා ඕස්ට්‍රේලියාව කැළඹූ ලිලී හූපර්ගේ අතුරුදන්වීම ඛේදවාචකයකින් කෙළවර වෙයි
වනාන්තරයේ අතරමංව සිටි 18 හැවිරිදි තරුණිය ජීවතුන් අතර සිටින බවට මුලින් නිවේදනය කෙරුණද,

හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලට: ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් තීරණාත්මක හැරවුමක්
අඩියාලා බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද්හි පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

