ශ්‍රි ලාංකාවේ සාමාන්‍ය ජනතාවට රුපියල් ශත ගැන සරල භාෂාවෙන් ඉදිරිපත් කරන අලුත් වැඩ සටසටහනක්

''නිවුස් ලයින් බිස්නස්'' නමින් ආරම්භකර ඇත.

ආර්ථික අර්බූදයත් සමගින් උඩු යටිකුරු වී ඇති රට නැවත සංවර්ධනය කිරීමේදී ක්‍රියාත්මක වන ආර්ථික මුල්‍යමය සහ වානිජ්‍ය කටයුතු පිලිබදව සිංහල කතා කරන ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහන නිෂ්පාදනය කරන Colombo news line කණ්ඩායමේ බලාපොරොත්තුවයි. 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්