ව්‍යාපාරයක් සඳහා මුදලක් ආයෝජනයක් කරමින් කැනඩාවේ පුරවැසි භාවය ලබාගැනීමේ අවස්ථාව හිමිව තියනවා.

කැනඩාවේ Entrepreneurship visa program එක යටතේ ඕනෑම කෙනෙකුට කැනඩාවේ ආයෝජනය කරලා ස්ථිර පදිංචිය (PR) ලබාගන්න පුළුවන්.

මේ වැඩසටහන කැනඩාවේ සෑම ප්‍රාන්තයක්ම ක්‍රියාත්මක වෙන අතර CAD$ 100000 - 150000 ඉහළ මුදලක් අදාළ ප්‍රාන්ත රජය විසින් අනුමත කරන ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර එම ව්‍යාපාරය වසර දෙකක කාලයක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු පහත වීඩියෝවෙන් .. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image