විදෙස් ගමන් බලපත්‍ර මිලියන 5ක් මුද්‍රණය කර සැපයීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් විවෘත මිළ කැඳවීම කර තිබේ.

ඒ සඳහා පසුගිය 16 දා ලන්සු බාරගැනීම අවසන්වී ඇති අතර දේශීය හා විදේශීය සමාගම 4ක් තම මිළ ගණන් සහ ලන්සු ලියකියවිලි බාරදී ඇත.

මෙසේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා විවෘත මිළ කැඳවීමක් සිදුකර ඇත්තේ, වසර 20කට පසුව වීම සුවිශේෂී කාරණයකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්