The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම (FreedomTV වීඩියෝවක්)

T

The Leader Desk

September 11, 2022 • 3:26 PM

ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම (FreedomTV වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලිසබෙත් මැරුන එක ගැන ලංකාවේ උන් දුක්වෙද්දි අවුල් වගේද?
  • වික්ටෝරියා රැජන මියගියාම එයා ලියන ලියුමත් ඉතාම දියුණු මනසක් ඇති කෙනෙක් බව පෙන්වන තැනක්.
  • ඒවා දුර්වල උත්සාහයන් වීම සහ ඉදිරියට හානිකර විදිහට වැඩ කරන බව තේරුම් නොගැනීම වෙන කාරණයක්..'' FreedomTV වෙනත් වීඩියෝ:        The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.   
අකුරු ප්‍රමාණය (Font Size):



වික්ටෝරියා මැරුනම ධර්මපාල දුක්වුන හැටි බලලා ඉමුද?

සෑම සිංහල බෞද්ධයෙක්ම අනිවාර්යයෙන් නැරඹිය යුතු වීඩියෝවකි. 

 

''අපෙන් හොරකම් කරපුවා දියෝ කිය කිය අඩන ළාබාල මානසිකත්වයක් ධර්මපාලට තිබුනෙ නෑ.''

මෙම වීඩියෝව ගැන ප්‍රවීන සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''දැන් එන සංවාදෙ හැටියට ධර්මපාල වෙනුවෙන් පෙනී ඉන්න වෙන්නෙ අපිට.

ඒ මනුස්සයා ඔය මාස් එකට ගිහින් බයිලා ගැහුවට එලියෙ දියුණු ශිෂ්ට ජීවිතයක් ගැන දැනීමක් හැගීමක් තිබුන කෙනෙක්.

අපි ඇමරිකාවෙන් ඉගෙන ගන්න ඕන කියල ධර්මපාල කියනවා.

වික්ටෝරියා රැජන මියගියාම එයා ලියන ලියුමත් ඉතාම දියුණු මනසක් ඇති කෙනෙක් බව පෙන්වන තැනක්.

අපෙන් හොරකම් කරපුවා දියෝ කිය කිය අඩන ළාබාල මානසිකත්වයක් ධර්මපාලට තිබුනෙ නෑ.

එයා බටහිර සංස්කෘතියට ගරු කළා. අපේ සංස්කෘතිය දියුණු කරන්න වැඩ කළා.

ඒවා දුර්වල උත්සාහයන් වීම සහ ඉදිරියට හානිකර විදිහට වැඩ කරන බව තේරුම් නොගැනීම වෙන කාරණයක්..''


FreedomTV වෙනත් වීඩියෝ: 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...