එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ සෙජ්වික් ප්‍රාන්ත සත්ත්වෝද්‍යානයේ දී මහාලේ නම් චිම්පන්සියාට සිසේරියන් සැත්කමක් සිදුකෙරිණි.

ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා, ළදරු පුත්‍රයා මවට ලබාදීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.

වානරයා ඇගේ පැටවා තුරුළට ගැනීම සඳහා ඔහු ඔසවාගන්නා ආකාරය දෙස බලා සිටිය දී තමන් සහ සහෘද පාලක ඩෙවින් ටර්නර් හැඟීම්බර වූ ආකාරය මහාලේ භාර සත්ත්වෝද්‍යාන නිලධාරිනිය වන ඩැනියෙල් ඩෙකර් බීබීසීයට පැවසුවා ය.
 

 (BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්