පණ්ඩුකාභය කියන්නෙ ලංකා ඉතිහාසයේ අසිරිමත් රජෙක්.



ශාක්‍ය වංශය, සිංහ වංශය සහ යක්ඛ වංශය එක්තැන් වුනු ජානයක්.

පණ්ඩුකාභයගෙ හොඳම මිතුරා වුනේ ආචාර්යවරයාගේ පුත්‍රයා වුනු 'සඳ'.

හැම කෙනෙක්ම බලාපොරොත්තු වුනේ පණ්ඩුකාභයගෙන් තමන්ගේ වර්ගයාගේ සිරිත්වලට නිදහස ලබා දෙන යුගයක්.

 බහුවාර්ගික, බහුසංස්කෘතික රට මුලින්ම නිර්මාණය වෙන්නෙ පණ්ඩුකාභය යුගයෙදි.

 ඒ වගේම ලක් ඉතිහාසයේ සමලිංගික නැඹුරුවක් ඇති කාන්තාවක් යැයි සැලකිය හැකි චේති නම් වූ යකින්න අපිට පණ්ඩුකාභය එක්ක මුනගැහෙනවා. ඇය පණ්ඩුකාභයගෙ පෙම්ව්තියක්ද වෙනවා.

මේ FreedomTV වැඩක්.. 

 

FreedomTV සබැඳි වීඩියෝ

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates