සුනඛයින් යනු වසර දහස් ගණනක සිට මිනිසා සමීපයේ සිටින සත්ත්වයෙකි.


එහෙත් කිසිවෙකුගේ රැකවරණයක් නොමැතිව සුනඛයෝ විශාල පිරිසක් වීදිවල ජිවත් වෙති.

එලෙස අම්පාරේ සිටින වීදී සුනඛයන් 150කට පමණ දිනපතා අහාර ලබා දෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන අපට අසන්නට ලැබිණි.

''මම හැමදාම සේවය අවසන් වෙලා කෑම දෙනවා. කොච්චර වර්ෂාව ආවත් වරද්දන්නෙ නෑ. අවුරුදු 13ක් තිස්සේ මේක කරනවා. මේ සතුන්ට බඩගිනි දැනුනට කතා කරන්න බෑ. ජීවත්වෙලා ඉන්නකන් මගේ වියදමින් මේක කරනවා.'' යනුවෙන් උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්