කිංබානට්තුමා නිකං ඉන්න එකේ ටීවී එක එබුවා.
 
 
පොරක් කැමරා ඉස්සරහ ඉඳන් හතර අතට වනනවා.
 
මේ මොකාද කියලා බලන්න කිංබානට්තුමා තව ටිකක් ළං වෙලා බැලුවා.
 
" යකෝ මේ අසාද් සාලිනේ...!"
 
කිංබානට්තුමාට නිකම්ම කියවුණා.
 
''මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නේ නෑ.....
 
අපේ නීතිය අපට.....
 
ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට .....
 
අපිට කුරාණයයි, හදීසියයි, ශරියයි තමයි අපේ නීතී රීති .....
 
හරි වැරදි බලන්නේ අපි.....
 
අපේ නීතියට ගරු කරනවා මිසක් අපි රජයේ නීති රීති බලන්නේ නෑ....
 
රජයේ නීති රජයට .....
 
අපේ වතාවත් ඇවිල්ලා අපේ නීතිය ....
 
කුරාණයේ හදීස් එක ....
 
නබිතුමාගේ නීතිය ....
 
ඒ ඇරෙන්න අපිට ඒකට පිට නීතියක් නෑ....
 
අපි ඒක තමයි ගරු කරන්නේ ...
 
අපි ඒකට අනුව ජීවත් වෙන්නෙ ...
 
මෙච්චර කල් ජීවත් වෙච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කරන්නේ නෑ.....! ''
 
අසාද් සාලි ගින්දර වගෙ දුන්නා.
 
"කවදා හරි ගෝඨාභය ජනාධිපති වෙලා තුනෙන් දෙකේ බලය අරන් එක රටක එක නීතියක් ක්‍රියාත්මක කළාම අසාද් සාලිලාට මෙහෙම නටන්න වෙන්නෙ නෑ..."
 
කිංබානට්තුමා එහෙම කියලා ටීවී එක ඕෆ් කරලා දැම්මා.
 
(King Barnet)

 

 

 


 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්