දකුණු ආසියාවේ අන්තර් රඳාපැවැත්ම ගැන නැවත සිතීමේ අවශ්‍යතාවය - (මහාචාර්ය රොහාන් සමරජීව)
ඉන්දියාව කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු කලාපය පසුගිය දශක ගණනාව මුළුල්ලේ ලෝකයේ ආර්ථික වශයෙන් අවම වශයෙන් ඒකාබද්ධ වූ කලාපය බවට පත්ව තිබේ.
ඉන්දියාව කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු කලාපය පසුගිය දශක ගණනාව මුළුල්ලේ ලෝකයේ ආර්ථික වශයෙන් අවම වශයෙන් ඒකාබද්ධ වූ කලාපය බවට පත්ව තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත.
''සකලවිධ ගැටුම් ඔස්සේ පැන නගින සියළු දෑ එකවර නැගී මහාරළක්සේ ජනීතව මියැදී යන්නේය.'' - හෙරක්ලියස්
දරු සෙනෙහස තරම් අරගලයකට සුදුසු මූල බීජයක් තවත් ඇද්ද?
එක් එක් අවධි තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණයට ලක් කළද වර්තමානයේ අධ්‍යයනය කරනු ලබන්නේ iDEA (Individuals with Disabilities Education Act) නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන පනතෙහි වර්ගීකරණයයි.
1971 අප්‍රියල් 05වන දා, 1989 නොවැම්බර් 13වන දා, 2009 මැයි 09වන දා සහ 2022 මැයි 09වනදා යන දින හතර ලංකා ඉතිහාසයට සුවිශේෂී දින හතරකි.
ආයෙත් කට්ටිය අහනවා දැන් සුද්දා අපේ රජ්ජුරුවෝ අකුලලා දැම්මට උන්ගේ රජ්ජුරුවෝ තාමත් ඉන්නවා නේද කියල.
ගෙවී ගිය බක් මහ මගුල මට නම් සතුටු සාදයක්ම විය.
''හිස් වූ උදරයකින් යුතුව කිසිම මිනිසෙකුට දේශප්‍රේමියෙකු විය නොහැකිය.'' - ඩබ්ලිව්.සී. බ්රේඩ්ස්
චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කළේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්.
රාජාභිෂේකයෙන් පසුව king charles ලංකාවේ ජනාධිපතිට කීවේ ඔන්න ඉතින් මට නම් ශාන්ත එඩ්වඩ්ගේ ආසනය ලැබුණා