විශේෂාංග
Showing page 177 of 353 (5,286 articles)

වාර්ෂිකව බරපතල අපරාධ නඩු 75%ක් ප්‍රමාදයි - (කථිකාචාර්ය සකීෆ් සාම්)
වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල අපරාධවලින් 50%කට වැඩි ප්‍රමාණයක විමර්ශන, එම වසර තුළ ම සිදු නොවන බව ශ්‍රී ලංකා පොලීසි සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට මොකද වෙන්නේ? - (මහාචාර්ය සේමසිංහ දිසානායක)
ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරනය 2024 වසරේ අප්‍රේල් මාසයේදී සිදු කළ හැකි බව රජය ජාත්‍යන්තර මූල්‍ය

දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය - (ඒ ජී රේණුකා දමයන්ති)
මා ද්වීතීයික අධ්‍යාපනය ලත් පාසල අද්දර නිවෙසකට පිට පළාතකින් පවුලක් පදිංචියට ආහ.

ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අඟහරුවාදා (මාර්තු 19) ආරම්භ විය.

හොරුන් සහ හොරුන්ගේ රටේ කම්බා හොරු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පසුගිය දවසක මහනුවර බෝගම්බර බස් පොළෙන් මහනුවර සිට මහියංගණය බලා පිටත් වූ අංක සීපී එන්බී 8514

මහ බැංකුවේ කාර්යභාරය සහ මහ බැංකු සේවකයින්ගේ වේතනය
ශ්‍රී ලංකා මහ බැංකුව වරින් වර රට තුළ පුවත් මවන ආයතනයකි.

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ - (උදන් ප්‍රනාන්දු)
ෆේස්බුකයේ නිත්‍ය ලේඛකයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මීට සති කිහිපයකට පමණ පෙර ප්‍රකාශයක් පෝස්ටුගත කළේ ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : නැකැත් හුටපට
යක්කු ගස් නගින්නේ මහ රෑ ය.

අද දේශපාලනඥයන් ගෙනුත් මතු 'අන්දරේලා' බිහි වෙන්න පුළුවන් - (තිලක් සේනාසිංහ)
මිනිස් සමාජය හොඳ- නරක, යහපත- අයහපත ආදී වශයෙන් සැලකෙන සත් අසත් බලවේග වලින් සුසංයෝග වූවකි.

සරත් විජේසූරිය නමැති මිනිසා
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්ය සරත් විජේසූරියගේ අභිනව ශාස්ත්‍රිය සංග්‍රහය වන ‘‘අලුත් කවි මංජුසාව’’ පසුගිය දොළොස්වන

වසර 200කට පසුව ලෝකයට ගිය 'සිලෝන් සිනමන්' අනන්‍යතාවය
මෙරට දේශපාලනයේ විවිධ අවස්ථාවල ප්‍රධාන මාතෘකාවක් වු කුරුඳු ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අපනයන කාණ්ඩයේ

නුවරඑළියටම ආලෝකයක් වූ රේණුකා හේරත්
හිටපු සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරියක්, දිසා අමාත්‍යවරියක් හා මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද හෙට්ටිආරච්චි)
අද මගේ අක්කගෙ උපන් දිනය.

වියතුන් තැනූ 'මෝඩ බැම්ම'ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය.

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක් - (ගාමිණී වියන්ගොඩ)
මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය.

