විශේෂාංග
Showing page 185 of 353 (5,286 articles)

ජේ. ආර්. : ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්? - (ගාමිණී වියන්ගොඩ)
ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි.

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම, ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.

ටිරාන් හා දේශබන්දු දැලි පිහියෙන් කිරි කෑම !
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ දිනවල යුක්තිය නමින් දැවැන්ත මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කර ඇත.

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ
සියලුම ආකාරයේ ජංගම දුරකථන වල මිල ගණන් මේ වන විට ඉහළ නංවා තිබේ.

2024 අපට සුබවාදි ද? - (සුදත් චන්ද්‍රසේකර)
1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්‍රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික

2024: ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග 5ක්
ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව 2024 වසරට පා තබන්නේ අභියෝග ගොන්නක් සමගය. බොහෝ දෙනා වසරක් අවසන්ව අලුත්

රට හදන හරිපාර කුමක් ද? - (මහාචාර්ය චරිත හේරත්)
මගේ මෙවර කිවිදා දැක්ම මේ වර්ෂයේ ලියන අවසාන තීරු ලිපියයි. 2023 වර්ෂය යනු බරපතළ ගැටලු ගණනාවකින්ම රටේ ආර්ථිකය වෙළී තිබූ කාලයක්ය.

දකුණු අප්‍රිකාව ගාසාහි වර්ග සංහාරයට එරෙහිව ලෝක අධිකරණයට පැමිණිලි කරයි - (සුනන්ද දේශප්‍රිය)
මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදු කැරෙන නිර්දය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් 21,500 කට වැඩි පිරිසක් මිය ගොස් නෑසූ විරූ විනාශයක්

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක්
ගෙවී යන අවුරුද්දේ විඳි සියලු සුඛ දුක්ඛ වේදනාවන් අමතක කොට උදාවන අවුරුද්දේ යහපතක්ම වේවායි සුබ පැතීම අපගේ සිරිතකි.

ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇට මැස්සාගේ නික්ම යාම…
ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇඩ්ඩා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූයේ අපේ කාලේ වැඩෙකු වන හරිත් ගුණවර්ධන ය.

සනත් මාධ්‍ය සොහොයුරාගේ ආදරණීය අම්මේ, ඔබට සුභ ගමන් !
(මාධ්‍යවේදී සනත් බාලසූරියගේ මැණියන් අභාවප්‍රාප්ත වේ)

මූළික සහ ආපසු හැරීමක් නොමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය - ජෙහාන් පෙරේරා
රට බලාපොරොත්තු වන වෙනස පවතින්නේ අනාගතයේ ය.

අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)
සාගතයෙන් පිරි රස්තියාදු ආර්ථිකයක් සඳහාවන 'මොට්ටපාල තියරි' වෙනුවට විකල්පයක්

හෙන්රි පේද්‍රිස්: යනු කවුද? ඔහුගේ මරණ දඬුවම ගැන විමර්ශනයක් කැඳවා ඇත්තේ ඇයි?
ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වෙනිදා ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා දැනට වසර 75ක් ගතවී අවසන් ය.

අද පෝය - අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු
අශෝක අධිරාජයා ගැන අපි අහලා තියෙන කතාව කොහොම එකක්ද? එයා චණ්ඩාශෝක වෙලා හිටියා.

