විශේෂාංග
Showing page 278 of 353 (5,282 articles)

මංගල නම් වූ සදාකාලික තරුණයා
මෑතකදී ඡායාරූප කිහිපයක් ගන්නට මංගල සමරවීරගේ නිවසට ගියෙමි.

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)
මංගල නැති වෙලා අවුරුද්දක්. මංගල මැරිලා අවුරුද්දක් කියන එක වැරදියි. මොකද මංගල හිටියටත් වඩා දැනෙන්න අද ජීවත් වෙමින් ඉන්න හින්ද. ඒ නිසා මංගල අහිමි වෙලා අවුරුද්දක් කියන එකයි හරි.

බියෙන් අත්මිදෙමු ! සිහින සැබෑ කරගනිමු
අපි තිත් යාකරගනිමු. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලයන් ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික ස්වෝත්තමවාදී හා ආගමික බලකාමයේ මර්දනය දක්වා දිගු වේ.

මුනිවර පිටුව : ශරීරයට ඉඩදෙනව ද, නැත්තං හිතට වහල් වෙනවද?
ලිංගිකය (sex) ස්වභාවික ය. ලිංගිකත්වය (sexuality) අස්වාභාවික ය. ඒ කියන්නේ ලිංගිකත්වය සංස්කෘතික ය. ලිංගිකය ස්වභාවික නිසඟයෙන් මෙහෙයවන්නකි.

මංගල මතක සහ පෙන්ගුයින් දේශපාලන සංස්කෘතිය -(කාන්ති කාරියවසම්)
මංගල සමරවීරයන් නික්ම ගොස් වසරක් ගෙවී ඇත.

අම්බලංගොඩ රූකඩ සහ කොළඹ තුනේ රූකඩ - (ජයසිරි අලවත්ත)
අපේ කතාවක් තියෙනව නෙ ‘එයා දකුණතින් කරන දේ වමත දන්නෙ නෑ. වමතින් කරන දේ දකුණත දන්නෙ නෑ.’ කියල.

ඉස්සො වඩේ: ලංකාව එක්සත් කරන කඩචෝරුව
ඉස්සන් උඩින් තැබූ පරිප්පු වඩේ ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය ආහාර වර්ගයක් වන අතර වාර්ගික, ආගම් සහ සමාජ පන්ති භේදයකින් තොරව දේශීය ජනතාව එකමුතු කිරීමට ඊට හැකියාව ලැබී තිබේ.

ඩලස්ට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)
ඔබ ද්‍රෝහියෙක් ඩලස්. තමන්ගේ නායකයා සහ කණ්ඩායම අමාරුම අභියෝගයකට සහ සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන තීරණාත්මක මොහොතේ ඔබ ඔබේ නායකයාට සහ කණ්ඩායමට එරෙහිව ගියා.

සේද මාවතේ ඉපැරණි වහල් වෙළදාම - (රසික එස් චන්ද්‍රසේකර)
මනුස්ස වර්ගයා මෙලොව පහලවන්නේ වසර මිලියන පහත් හතත් අතර කාල පරාසය තුළ බව නූතන විද්‍යාත්මක පිලිගැනීමයි .

බෝල්ෂෙවික් වාදය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද..? ('89-සහෝදරත්වය)
රුසියාව 1917 දී විප්ලවීය තත්වයක ට ඔසවාතැබූ බෝල්ෂෙවික් වාදය නැවත නැවතත් අසමත් වුනු අසාර්ථක පරීක්ෂණයක් බවත්

රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව - අජිත් පැරකුම් ජයසිංහ
රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම.

මහජන කවුන්සිලය සහ ප්‍රති-හෙජමොනික දේශපාලනය - (සුමිත් චාමින්ද)
අරගලයේ පළමු අදියර නිමාවීමත් සමග අප සමාජයේ හරයාත්මක පරිවර්තනයක් අරමුණු කොට ගත් නව බුද්ධිමය සංවාදයක් ආරම්භ වී තිබේ.

සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)
රජයේ සේවය ගැන මගේ තියෙන විවේචනය වැඩිහිටි කාලෙ කියවලා දැනගෙන ආපු එකක් නෙමෙයි. ඒක පොඩි කාලෙ ඉඳන් ජීවිතෙන් දැකලා ඒ අවුලෙන්

'JVP බිස්කට්' - (එරන්ද ගිනිගේ)
ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ රූපවාහිනී සංවාදයක් අතරතුර අඬනවා වගේ පාට් එකක් දානවා. දාලා කියනවා “මට කතා කරන්න අමාරුයි”

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද? - (ගාමිණී වියන්ගොඩ)
ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි.

