විශේෂාංග
Showing page 306 of 353 (5,282 articles)

වෙල්ගම, ලාල් කාන්ත සහ අර්ජුන රණතුංග -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
කුමාර වෙල්ගම, ලාල් කාන්ත සහ අර්ජුන රණතුංග යන සක්‍රිය දේශපාලනඥයන් තිදෙනා ගෙවුණ සති කිහිපය තුළ සිදු කළ හුදෙකලා ප්‍රකාශ බෙහෙවින් ආන්දෝලනාත්මක මෙන්ම ධනාත්මකද වේ.

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද? -ගාමිණී වියන්ගොඩ
යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය.

රාජ්‍ය සේවය බරක් වීම ! - (ධම්ම දිසානායක)
රාජ්‍ය සේවය පිලිබඳ අලුත් සංවාදයක් ඇති වී තිබේ. රාජ්‍ය සේවය රට ට බරක් වී ඇතැයි යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට පැවසී යැයි

අප සමාජවාදීන් නොවෙමු - දීප්ති කුමාර ගුණරත්න
තම පක්ෂය සමාජවාදී නොවන බව 'සමබිම' පක්ෂයේ මහ ලේකම් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කර සිටියි.

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්
පෘතුගීසින් දහසය වන සියවසේදී ආරම්භ කොට, ලන්දේසී සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් අත්පත් කරගනු ලැබූ, යුනෙස්කෝ ලෝක උරුමයට අයත්, ඓතිහාසික වටිනා කමින් යුත් ගාලු කොටුව මගේ ජීවිතයේද වැදගත් මංසන්ධියක් විය.

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක්
අපි නැවතත් හුරුපුරුදු අත්දැකීමක් ලබන තැනකට පැමිණ සිටිමු. මන්ද, නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ සිත් කලබල කරන පුවතක් නැවත මතුව ඇති හෙයිනි.

සැකකරුවන් නොඑන ගමන් යවන 'ආයුධ පෙන්වීම'
'සන්ෂයින් සුද්දා' හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියවෙන

මතක මංගල : 'ලංකාවේ හිටපු සාර්ථකම විදේශ ඇමතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්' - චන්ද්‍රිකා (වීඩියෝ)
(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)
මතක මංගල : 'ඔව් මම එහෙම තමයි' -තුෂාර මනෝජ්
(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)
මතක මංගල : මංගල යුගයක මගේ මතකය - නීතිඥ රවී ජයවර්ධන
(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)

මංගල නම් බෞද්ධයා - හර්ෂ ගුණසේන
(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ.25 කොළඹ - 26 මාතර)

රටම රැවටූ එවුන් පසුපස තවත් යනවාද? - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ගිය සතියේ බ්‍රහස්පතින්දා සංසරණය වූ “මෙම ලියැවිල්ල අන් අය සමග සංසරණය නොකරන්න. නමුත් අදහස ඔබේ සහෘදයන් සමග සාකච්ඡා කරන්න.” යන වට්ස්ඇප් පණිඩිඩය සමග ජාතික ප්‍රශ්නය විසඳන යෝජනා

සිරිලාල් කොඩිකාර සම්මුඛ වූ මොහොතක් -ජයසිරි අලවත්ත
මෙරට විසූ ජ්‍යෙෂ්ඨ මෙන් ම අදීන පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභවප්‍රාප්ත වී ඇත.

සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි -ගාමිණී වියන්ගොඩ
මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ

65 විශ්‍රාම යෝජනාව බැසිල්ගේ දේශපාලන ගේමක් ! - (කීර්ති තෙන්නකෝන්)
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය.

