විශේෂාංග
Showing page 308 of 353 (5,281 articles)

ජාතක කතා විමර්ශන 12 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන -ජයසිරි අලවත්ත
ජාතක කතා විමර්ශන එකොළහ යටතේ සාකච්ඡා කළේ ලිංගික අපයෝජන නොවන එහෙත් ළමා අපයෝජන ඝනයට අයත් අපරාධ ය. අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඍජු ළමා ලිංගික අපයෝජන ප්‍රකට කෙරෙන ජාතක

බලය නොඅල්ලා බලය සමඟ කේවල් කරන බහුජන ව්‍යාපාරයක් ! - රංජිත් හේනායක ආරච්චි
ඡායාරූපය: ඇවිලෙන ගොවි සටන.

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? (තෙවන කොටස) -සුමිත් චාමින්ද
අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ "වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි" (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය.

දේශප්‍රේමී මංගල -චින්තන ධර්මදාස
මංගලගෙ මරණයත් එක්කම මංගල කියන්නෙ කවුද කියන ප්‍රශ්නෙ සද්දෙට ඇහෙන්න ගත්තා. එක එක අයට එක එක මංගලලා හිටියා. සමහරුන්ට

සංහිඳියාවේ මංගල ලකුණ - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
මංගල කියන දේශපාලනඥයගේ නම මට මුලින්ම ඇහෙන්නේ දකුණේ අතුරුදහන් කරවීම් පිළිබඳ ප්‍රශ්නයට එරෙහි පෙනී සිටීම් එක්ක. 1988-89 භීෂණකාරී වාතාවරණය තුළ අතුරුදහන් කිරීම්වලට ලක්වු දහස් ගණනක්

බටහිර ජැටියේ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT)

බැලූ බැල්මට ඇදහිය නොහැකි සැබෑ සිදුවීමක් ! - ගාමිණී වියන්ගොඩ
බුදුබව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානය පොලීසියෙන් වසා දමයි. (පුවත්පත් වාර්තාවක්)

'වහා පාසල් ගොස් සටන මුවහත් කළ මැනවි' - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස, ප්‍රජාචාර පාඩමෙන් නව පාසල් වාරය ආරම්භ කරන ලෙස අප ගුරු පරම්පරාවෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

සමලිංගික ප්‍රජාව ඉස්ලාමය වැළඳගනී - (Faculty of Sex)
(ඉකොනොමිස්ට් සඟරාව)

මංගල නම් වූ ලස්සන චිත්‍රය - චන්ද්‍රගුප්ත තේනුවර
මංගලට හැමදාම දේශපාලනික ආකර්ෂණයක් තිබුණි. ඔහුගේ තිස් අවුරුදු දේශපාලනය සහ වසර හැටපහක ජීවිතය අපූර්වත්වයෙන් පිරී තිබුණි. ඔහු නොමැකෙන දේශපාලනික අයිකනයක් ය. පැහැදිලි සලකුණක් ය.

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත
''බුදු දහම ආගමක් නෙවෙයි ඒක මම නෙවෙයි කියන්නේ තථාගතයන් වහන්සේ. බුද්ධාගම නෙවෙයි බුදුහාමුදුරුවෝ දර්ශනයක් කිව්වයි කියනවා. නැහැ

සෙක්ස් කියන්නෙත් නිවනක් - (Faculty of Sex)
අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ

ලක්දිව රජ වූ වී හොරා - ඉතිහාසයෙන් අනාවරණයක් (වීඩියෝ)
මෙරට පාලනය කල චත්තක්ගාහ රජුන් මියගිය පසු මිත්තසේන නමැති වි හොරෙකු රට පාලනය කලබව ඉතිහාස වංශ කතාවලින් අනාවරණය වී ඇතැයි
වර්ණපුර, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂ්‍යය
70 දශකය වෙද්දී රට තුල ක්‍රිකට් ක්‍රීඩාව සීමා වී තිබුනේ ඉංග්‍රිසියෙන් කතා කරන

බබෙක් හදන්නෙ නැද්ද? - (Faculty of Sex)
යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

