විශේෂාංග
Showing page 355 of 356 (5,326 articles)

මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න !
අවසානයේදී බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) පාර්ලිමේන්තුවට විවෘත විය. දැන් අපට එක් කතාවක් නිල වශයෙන් කිව හැකිය. තමන් සුදනන් යැයි යහපාලන ආණ්ඩුවට

කෝ ගෝඨාගේ ‘ඉකොනොමි වෝ’? - උපුල් ජෝශප් ප්රනාන්දුගේ ගුරුදා විග්රහය
“ගෝඨා’ස් වෝ” නම් වූ පොත ලිව්වේ ජ්යෙෂ්ඨ මාධ්යවේදී චන්ද්රප්රේමය.

කබ්රාල්ගේ EPF මංකොල්ලය වෝහාරික වාර්තාවෙන් එලියට : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !
වෝහාරික වාර්තාවලින් (Forensic Audit Report) බරපතළම ප්රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව ඊට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වෙද්දී දේශපාලන සමාජය තුළ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හුවමාරු වන කතාවක්.

අභ්යන්තර ගැටුම් මැද ශ්රීලනිපය බෙදී ගිය හැටි!
දේශපාලන පක්ෂ සියල්ලට ම ආවේණික ලක්ෂණයක් වන 'අභ්යන්තර බල තරගය' අතින් ශ්රී ලංකා නිදහස් පක්ෂය ද සෙසු පක්ෂවලට නොදෙවෙනි බව එහි දශක හතකට ආසන්න ඉතිහාසයෙන් පෙන්නුම් කෙරේ.

මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම.
මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි.

පාපතර භික්ෂුවක් නිසා මිලිනවූ මල් කකුලක්!
ජයවීරට හදිසියේම දුරකථන පනිවුඩයක් ආවේය. ජයවීරගේ නංගිට අසනීපයි, ඉක්මනට ගෙදර එන්න. දුර කථනයෙන් කියවුනේ එපමණෙකි.

සිංහල - බෞද්ධ නොව ලංකාවේ තියෙන්නෙ බොදු - හින්දු සංස්කෘතියක්
පහුගිය පාස්කු ඉරිදා මේ රට මුහුන දීපු ඉතා අවාසනාවන්ත ත්රස්ථවාදී ප්රහාරයෙන් පස්සේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලත් ජීවයක් ලැබුවා වගේ මට පේනවා.

ගෝඨා වෙනුවෙන් භය වපුරන ලෝක ත්රස්තවාදී ‘‘පේන කියන්නා‘‘
මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන ශ්රී ලාංකික අවධානය මුලින්ම යොමු වන්නේ LTTE ත්රස්තවාදය යුදමය ක්රියාමාර්ගයකින් පැරැදවිය නොහැකි බවට ඔහු කළ ප්රකාශයත් සමඟය.

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන් !
වරක් ව්යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප්රකට කියමනකි.

හමුදාපති - බදුර්දීන් 'ගැටුමේ' ඇත්ත කතාව මෙන්න
පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

මේ දිග හැරෙන්නේ මුස්ලිම් 'අන්තවාදය' නොවේ - කුසල් පෙරේරා
පාස්කු ඉරිදා ප්රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භිතියෙන් කල් ගෙවති. 'ඉස්ලාම් අන්තවාදී' ත්රස්ත ප්රහාර ගැන කතා හැදුනත් හතර අත වගා වන්නේ 'මුස්ලිම් විරෝධී' සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්රචණ්ඩත්වයකි.

බුද්ධි අංශ නාමයෙන් අපරාධකරුවන් නිදහස් කරගැනීමේ රාජපක්ෂ මතවාදය
බුද්ධි අංශ නාමයෙන් අපරාධකරුවන් නිදහස් කරගැනීමේ රාජපක්ෂ මතවාදය ජාතික විපතකදි බොරදියේ මාළු බාන්නට ශ්රී ලංකාවේ දේශපාලඥයන් අති සමත් බවට අමුතුවෙන් උදාහරණ අවශ්ය නැත. ඊට අදාල අතීත

කඳුරට කාහලය: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I
කඳුරට කාහලය: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I ජනවාරි මාසයේ 28 වැනිදා වතු පාලකයන් සමග අත්සන් කරන ලැබූ නින්දිත ගිවිසුම මගින් රුපියල් දහසක දෛනික වැටුප් ඉල්ලීම

චිත්රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?
චිත්රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද? අසන්ධිමිත්තා' චිත්රපටය තුළ පවතින එකම සත්යය ප්රබන්ධයයි. චිත්රපටියකින් සත්ය හා ප්රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට

ශ්රී ලංකාවේ ප්රහාර නිසා ළමා මනසට "බලපෑම්"
"දැන් දරුවන්ගේ සෙල්ලම් වෙන දා කරන සෙල්ලම්වලට වඩා වෙනස් වෙලා. මැරිලා වැටෙන විදිහට ඇදගෙන වැටෙනවා වගේ දේවල් තමයි දැන් කරන්නේ."

