"කෙළින් කටින් ඉන්න බැරිකම බේබද්දා ලයිට් කණුවක් ළඟට යන්නේ එය බදා ගෙන නොවැටී සිටීමට මිස ආලෝකය ලබා ගැනීමේ අරමුණින් නොවේ.

දේශපාලනඥයන් ද ආර්ථික විද්‍යාව යොදා ගන්නේ අන්න ඒ ආකාරයට ය."

(අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් එස් බ්ලින්ඩර් ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ලාම්පු කණු න්‍යාය.)

මෙන්න මේ ලාම්පු කණු න්‍යාය නිසා අපේ රටට වෙච්ච නස්පැත්තිය මුල සිට අගට සරළව දැනගන්න.

රටක් බංකොලොත් කළ ආර්ථික බේබද්දන් හඳුනාගන්න.

දැනුවත් වීමෙන් තොර අරගලයක් නැති බව සිහිතබා ගන්න.

මහබැංකුවේ හිටපු අධ්‍යක්‍ෂ සුසන්ත ආරියරත්න දක්වන අදහස් අහන්න, බලන්න

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්