අපි සීරුවෙන් කියන්නෙ සමස්ත අරගලයේම තේමා ගීතය වගේ.

ඒ ගීතය නිර්මාණය වුනේ කොහොමද ? ඒ විප්ලවීය සංගීතය ඒ වචන අතරට ආවෙ කොහොමද ? අරගලයේ ගීතය කහවත් හැදි මහණෙක් ගෙන් සිදුවීම නිකංම අහම්බයක් ද?

සිවුර එක්ක සංගීතයට තියෙන කාරිය කුමක්ද? සංගීතය නිවීමක්ද නැත්නම් තව බැඳීමක්ද? සසර දිගු කරන සංගීත සංධ්වනි අතර කෙලෙස් දුරු කරන අරමුනැති ආරාමික භික්ෂුවකගේ සරනය නිස්සරණයක් මද?

බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවො ස්වර අතර දහම ගැන කියන සංවාදයක ඇමිණුම පහත වීඩියෝවෙන්..

FreedomTV Sri Lanka වැඩක්.. 

  

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය