රාජ්‍ය සේවයේ වැටුප් වැඩි විම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහක් පවතී.


වැඩි වැටුප් ඉල්ලා කරන වැඩ වර්ජන ගැන ද වැටුප් වැඩි විම සාධාරණීකරණය කරගන්නා අංශ ගැන ද දැකගන්නට තිබේ.

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර සමග දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මේ කතා කරනුයේ රාජ්‍ය සේවය හිමිකම් කියන දීමනා ගැනය. 

ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වැඩි දීමනා ගැන ඔබට මින් අවබෝධයක් ලබා ගත හැක.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්