දෙමව්පියන් විසින් ළමයින් උද්ඝෝෂණවලට රැගෙන යාම මේ දිනවල කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.



ඉකුත් අප්‍රේල් මස මිරිහාන උද්ඝෝෂණයේ දී සිය දරුවා ද අතකින් රැගෙන විරෝධයේ නිරත වන මවගේ කළුසුදු ඡායාරූපය, ළමුන් උද්ඝෝෂණවලට රැගෙන යාමේ රැල්ලක් නිර්මාණය කිරීමට මුල් වුවා දැයි කෙනකුට හිතෙන්න පුළුවන්.

කොහොම වුනත් මෙම ඡායාරූපය සමහර පුද්ගලයින් සිය පෞද්ගලික වාසිය තකා යොදා ගැනීම නිසා, එය යම්තාක් දුරකට අවභාවිත වූ බව යි එම ඡායාරූපය ලබාගත් චානුක නදුන් පෙරේරාගේ ද අදහස වන්නේ.

චානුක මේ සම්බන්ධයෙන් Venin යූ ටියුබ් නාලිකාව සමඟ දැක්වූ අදහස් පහතින් නරඹන්න,

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්