The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●
Top Ad
Life

'වියසිදුරු' : ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය 23 සිට

T

The Leader Desk

March 17, 2023 • 9:55 PM

'වියසිදුරු' : ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය 23 සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි ගේ අධ්‍යක්ෂනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරියේෂණ ව්‍යාපෘතියකට සමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.
  • ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීය විශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස "වියසිදුරු" ඉතිහාසයට එක්වනු ඇත.
  • "වියසිදුරු" චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival - BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය දිනාගත් අතර පසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි ගේ අධ්‍යක්ෂනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරියේෂණ ව්‍යාපෘතියකට සමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.

ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීය විශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස "වියසිදුරු" ඉතිහාසයට එක්වනු ඇත.

"වියසිදුරු" චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival - BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය දිනාගත් අතර පසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත.

එනම්.

Best Debut Filmmaker Of Feature Film - INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,

SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)
Golden Sparrow International Film Festival 2021

Best High Schools film - Madonie Film Festival, Region of Sicily, Italy 2021,

Best International Feature Film - Port Blair International Film Festival 2021,

Best Postmodern Film - Tagore International Film Festival


නැවුම් අත්දැකීමක් සහ නවමු කතා තේමාවක් ඔස්සයේ එලිදක්වන මෙම සිනමා පටය ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයින්ට හා ශ්‍රී ලාංකීය සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානය.

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...