නර්තනයට එකතු වෙන්නෙ ඇඟ ද? නැත්නම් හිත ද?



අපි නැටුම් කියලා නරඹන්නෙ නටන කෙනාගෙ ඇඟ ද? නැත්නම් හිත ද?

හිතක් නැතුව ඇඟකට විතරක් නටන්න පුළුවන් ද?

නැටුම් නටන කාන්තාවක් දිමා අපේ සමාජය දක්වන්නේ මොන වගේ ආකල්පයක් ද?

නර්තනයේ යෙදෙන කාන්තාවන්ට සමාජ මදිපුංචිකම්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ද?

නර්තන ආචාරිණී පියුමි වාසනා ඇගේ අදහස් ඔබට කියාවි.

බලන්න ඒ අදහස්, ඔබේ අදහස් සමග පෑහෙනවා ද කියා..

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය