BREAKING
Top Ad
Life

මනස් දිවි සැරිය - මහල්වරාව 'බේකරිය' අවකාශයේ

T

The Leader

May 4, 2023 • 11:39 PM

මනස් දිවි සැරිය - මහල්වරාව 'බේකරිය' අවකාශයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනෝදයේ සහ පරිභෝජනයේ අන්තයේදී මිනිසාට මිනිසා හමුවෙද්දී එකිනෙකාට මුහුණ බැලිය නොහැකි සීමාවකට එළැඹේ. තමන් මේ විශ්වයට එකතු කළේ මොනවාද? තවත් මිනිස් මනසක් මත තැන්පත් කළේ
  • යන්න (ලෝකෝප්පත්ති කතාවේ) සඳහන්වේ.
  • මේ සා අතීතයක් හරහා මානව ක්‍රියාවලිය විසින් සිදුකරමින් පවතින්නේ ⁣ස්වභාවිකත්වයටත්, මොළකැටි මනස විකෘති කිරීමේත් චක්‍රයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
මොනවාද?

මේ පැනය කැඩපත් ඉදිරියේ ස්වයං නිරාවරණයකට ලක්වෙද්දී, තමන්ම මේ යථාර්ථයේ ගූඪත්වයේ සැඟව යයි.

 
  ක්ෂීරපථයේ සිට මන්දාකිනියටත් එතැනින් චක්‍රාවාට හරහා සෞරග්‍රහ මණ්ඩලයටත් ඉන් පෘතුවිය මිනිස් වාසය සඳහාවන තෝරා ගැනීම දක්වා කාල පරාසය ගණනය කිරීම විද්‍යාවට බාරය. එම විද්‍යාවෙන්ම පෘතුවිය මානව පැවැත්මට වෙන්කරගත් ආකාරය 'දීඝනිකායේ, අග්ගඤ්ඤ සූතුයේ එන ජීවය හට ගත්තේ කෙසේද? යන්න (ලෝකෝප්පත්ති කතාවේ) සඳහන්වේ.

මේ සා අතීතයක් හරහා මානව ක්‍රියාවලිය විසින් සිදුකරමින් පවතින්නේ ⁣ස්වභාවිකත්වයටත්, මොළකැටි මනස විකෘති කිරීමේත් චක්‍රයකි. ඒ චක්‍රයේ විකෘතියේ සාරය අප තේරුම් ගත යුතුය. මිසිස් මනසේ ගමන්මඟ පහදා ගත යුතුය.

'විද්‍යාවේ අනුහසට යටින්  මනු ලොවේ මනුදමට පිටින් ග්‍රහ ලොවින් ග්‍රහ ලොවට ඇස තබා , පය තබා අනන්තය සොයා යන ජීවයේ පදනමේ බිදුව එම බිදුව ...

ආනන්ද සර්පයා දුටුවාද?
 
සර්පයා ගැනම කෑදර සිතින් විනෝදයේ පඩිපෙළ මතින් අශාවේ පතුලටම යමින් මනු ලොවේ නැතිව යන බිදුව ජිවයේ පදනමේ බිදුව වැනසුවා අප ජල බිදුව  

ඒත් ඇයි මේ ගූඪ මනසක්

2023 මැයි 05 සිට;09 දක්වා සවස 06 සිට රාත්‍රී 12 වනතෙක්, පන්නිපිටිය, මහල්වරාව 'බේකරිය' අවකාශයට ඇවිත් මනස් දිවි සැරිය අත්විඳින්න. කියවා ගන්න.
 
 
 
 
WhatsApp Image 2023 04 29 at 11.19.31 AM

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...