14 වැනි වරටත් සංවිධානය කෙරෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17).


අද දිනයේ ප.ව. 3.30ට ඕස්ට්‍රියානු චිත්‍රපටයක් වන ‘Oskar & Lily’ හා ප.ව. 6.00ට ස්ලොවීනියාවේ හා ඉතාලියේ චිත්‍රපටයක් වන ‘Sanremo’ චිත්‍රපටය ද උළෙලේ  දී තිරගත කෙරෙනු ඇත.

ඇතුල්වීම නොමිලේ.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image