රටින් පිටත ජීවත්වෙන ඇෆ්ගනිස්ථාන ගායක ගායිකාවෝ තලිබාන් සංවිධානය යටතේ ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ සහයෝගය පෙන්වීමට

නිරන්තරයෙන් සංගීතය භාවිත කරති.

සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් සිදු කරන බොහෝ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා රට තුළ බෙදා හරිනු ලැබේ.

තලිබාන් සංවිධානය 2021 අගෝස්තු මාසයේදී පාලනය නැවත ලබා ගත් අතර, විශේෂයෙන්ම කාන්තාවන්ට දැඩි සීමා පනවා තිබේ.




(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image