ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ 'අභිනාවතීර්ණ' කලා උළෙලට සමගාමීව, Unnamed Theater Group කෙටි නාට්‍ය ගොමුව විශේෂ දර්ශන වාරයක් අද (12) දින වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ, සවස 7ට ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී ය. 

අද දින රංගගත කරනු ලබන්නේ ආණ්ඩුවේ රස්සාව, ප්‍රේමී කවිනළුව, කිරිඅම්මා අවතාරය, ධාර්මිෂ්ට සමාජයක් ගොඩනගමු යන කෙටි නාට්‍යය යි.   

ඔබ සැමට‌ ආරාධනා!

.

.

376621238 789551952866384 5974991182341374353 n


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image