78 වැනි වරට සංවිධාන කෙරෙන මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය උදෙසා
පිරිනැමෙන සම්මානයට අධ්‍යක්ෂවරියන් තිදෙනකු නිර්දේශ වී තිබෙනවා.  
 
 ඒ අනුව සම්මානයට සුදුසුකම් ලැබුවේ "One Night in Miami" සිනමාපටය වෙනුවෙන් රෙජිනා කින්ග්, "Nomadland" සිනමාපටය වෙනුවෙන් ක්ලෝයි සාඕ සහ "Promising Young Woman" සිනමාපටය වෙනුවෙන් එමරල්ඩ් ෆෙනෙල් ය.
 
 මෙහි විශේෂත්වය වන්නේ 77 වසරක් දිගු ඉතිහාසයකට හිමිකම් කියන ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ එක් වසරක් තුළ දී එක් අධ්‍යක්ෂවරියකට වඩා වැඩි ගණනක් අවසන් වටයකට නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වීම ය. එසේම, මේ දක්වා හොඳම අධ්‍යක්ෂණය සම්මානයට නිර්දේශ වූ කාන්තා අධ්‍යක්ෂවරු ගණන 5 කි.   
 
 නිර්දේශ 6 බැගින් ලබාගනිමින් සිනමා අංශයේ මුල්තැනට "Mank" සිනමාපටයත් ටෙලි අංශයේ මුල්තැනට "The Crown" ටෙලි මාලාවත් පැමිණ ඇත.
 
 හොලිවුඩයේ සම්මාන ප්‍රදාන සමය ආරම්භයේ පළමු වෙඩි මුරය තබමින් මෙවර ගෝල්ඩන් ග්ලෝබ් නිර්දේශ නිවේදනය කරනු ලැබුවේ කොරෝනා වසංගත තත්වය හමුවේ තරමක් පමා වෙලා ය.
 
210203 golden globe award 2019
ලොව නන් දෙස රැඳී සිටින හොලිවුඩ් සිනමා, ටෙලි තරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී කරගනිමින් 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
 
වසරේ විශිෂ්ටතම සිනමා සහ රූපවාහිනී නිර්මාණ ඇගයෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ අවසන් වටයේ නිර්දේශයන් මෙසේ ය,
 
සිනමා නිර්මාණ
 
හොඳම සිනමාපටය - නාට්‍ය
 
THE FATHER (Trademark Films; Sony Pictures Classics)
MANK (Netflix; Netflix)
NOMADLAND  (Highwayman / Hear/Say / Cor Cordium; Searchlight Pictures)
PROMISING YOUNG WOMAN (LuckyChap Entertainment / FilmNation Entertainment; Focus Features)
THE TRIAL OF THE CHICAGO 7 (Marc Platt Productions / Dreamworks Pictures; Netflix)
 
 
හොඳම රංගනය (කාන්තා) - නාට්‍ය 
 
VIOLA DAVIS    MA RAINEY'S BLACK BOTTOM
ANDRA DAY    THE UNITED STATES VS. BILLIE HOLIDAY
VANESSA KIRBY    PIECES OF A WOMAN
FRANCES MCDORMAND    NOMADLAND
CAREY MULLIGAN    PROMISING YOUNG WOMAN
 
 
හොඳම රංගනය (පිරිමි) - නාට්‍ය 
 
RIZ AHMED    SOUND OF METAL
CHADWICK BOSEMAN    MA RAINEY'S BLACK BOTTOM
ANTHONY HOPKINS    THE FATHER
GARY OLDMAN    MANK
TAHAR RAHIM    THE MAURITANIAN
 
 
හොඳම සිනමාපටය - සංගීතමය හෝ ප්‍රහසන
 
BORAT SUBSEQUENT MOVIEFILM (Four By Two Films; Amazon Studios)
HAMILTON (Walt Disney Pictures / RadicalMedia / 5000 Broadway Productions / NEVIS Productions / Old 320 Sycamore Pictures; Walt Disney Studios Motion Pictures)
MUSIC (Pineapple Lasagne Productions / Landay Entertainment; Vertical Entertainment / IMAX)
PALM SPRINGS (Party Over Here / Limelight Productions; NEON / Hulu)
THE PROM (Netflix / Dramatic Forces / Storykey Entertainment; Netflix)
 
 
හොඳම රංගනය (කාන්තා) - සංගීතමය හෝ ප්‍රහසන
 
MARIA BAKALOVA    BORAT SUBSEQUENT MOVIEFILM
KATE HUDSON    MUSIC
MICHELLE PFEIFFER    FRENCH EXIT
ROSAMUND PIKE    I CARE A LOT
ANYA TAYLOR-JOY    EMMA.
 
 
හොඳම රංගනය (පිරිමි) - සංගීතමය හෝ ප්‍රහසන
 
SACHA BARON COHEN    BORAT SUBSEQUENT MOVIEFILM
JAMES CORDEN    THE PROM
LIN-MANUEL MIRANDA    HAMILTON
DEV PATEL    THE PERSONAL HISTORY OF DAVID COPPERFIELD
ANDY SAMBERG    PALM SPRINGS
 
 
හොඳම සිනමාපටය - ත්‍රිමාණ
 
THE CROODS: A NEW AGE (DreamWorks Animation; Universal Pictures)
ONWARD (Walt Disney Pictures / Pixar Animation Studios; Walt Disney Studios Motion Pictures)
OVER THE MOON (Netflix / Pearl Studio / Glen Keane Productions; Netflix)
SOUL (Walt Disney Pictures / Pixar Animation Studios; Walt Disney Studios Motion Pictures)
WOLFWALKERS (Cartoon Saloon / Melusine; Apple / GKIDS)
 
 
හොඳම සිනමාපටය - විදෙස් භාෂිත
 
ANOTHER ROUND (DENMARK) (Zentropa Entertainments; Samuel Goldwyn Films)
LA LLORONA (GUATEMALA / FRANCE) (La Casa de Producción / Les Films du Volcan; Shudder)
THE LIFE AHEAD (ITALY) (Palomar; Netflix)
MINARI (USA) (Plan B; A24)
TWO OF US (FRANCE / USA) (Paprika Films; Magnolia Pictures)
 
 
හොඳම සහාය රංගනය (කාන්තා)
 
GLENN CLOSE    HILLBILLY ELEGY
OLIVIA COLMAN    THE FATHER
JODIE FOSTER    THE MAURITANIAN
AMANDA SEYFRIED    MANK
HELENA ZENGEL    NEWS OF THE WORLD
 
 
හොඳම සහාය රංගනය (පිරිමි)
SACHA BARON COHEN    THE TRIAL OF THE CHICAGO 7
DANIEL KALUUYA    JUDAS AND THE BLACK MESSIAH
JARED LETO    THE LITTLE THINGS
BILL MURRAY    ON THE ROCKS
LESLIE ODOM JR.    ONE NIGHT IN MIAMI...
 
 
හොඳම අධ්‍යක්ෂණය
 
EMERALD FENNELL    PROMISING YOUNG WOMAN
DAVID FINCHER    MANK
REGINA KING    ONE NIGHT IN MIAMI...
AARON SORKIN    THE TRIAL OF THE CHICAGO 7
CHLOÉ ZHAO    NOMADLAND
 
හොඳම තිර රචනය
 
EMERALD FENNELL    PROMISING YOUNG WOMAN
JACK FINCHER    MANK
AARON SORKIN    THE TRIAL OF THE CHICAGO 7
FLORIAN ZELLER, CHRISTOPHER HAMPTON    THE FATHER
CHLOÉ ZHAO    NOMADLAND
 
 
හොඳම සංගීත අධ්‍යක්ෂණය
 
ALEXANDRE DESPLAT    THE MIDNIGHT SKY
LUDWIG GÖRANSSON    TENET
JAMES NEWTON HOWARD    NEWS OF THE WORLD
TRENT REZNOR, ATTICUS ROSS    MANK
TRENT REZNOR, ATTICUS ROSS, JON BATISTE    SOUL
 
 
හොඳම ගීතය
 
“FIGHT FOR YOU” — JUDAS AND THE BLACK MESSIAH
Music by:    H.E.R., Dernst Emile II
Lyrics by:    H.E.R., Tiara Thomas
“HEAR MY VOICE” — THE TRIAL OF THE CHICAGO 7
Music by:    Daniel Pemberton
Lyrics by:    Daniel Pemberton, Celeste Waite
“IO SÌ (SEEN)” — THE LIFE AHEAD
Music by:    Diane Warren
Lyrics by:    Diane Warren, Laura Pausini, Niccolò Agliardi
“SPEAK NOW” — ONE NIGHT IN MIAMI...
Music by:    Leslie Odom Jr, Sam Ashworth
Lyrics by:    Leslie Odom Jr, Sam Ashworth
“TIGRESS & TWEED” — THE UNITED STATES VS. BILLIE HOLIDAY
Music by:    Andra Day, Raphael Saadiq
Lyrics by:    Andra Day, Raphael Saadiq
 
 
 
 
ටෙලි නිර්මාණ:
 
හොඳම ටෙලි මාලාව - නාට්‍ය
THE CROWN - NETFLIX (Left Bank Pictures / Sony Pictures Television)
LOVECRAFT COUNTRY - HBO (HBO / Afemme / Monkeypaw / Bad Robot / Warner Bros. Television)
THE MANDALORIAN - DISNEY+ (Lucasfilm Ltd.)
OZARK - NETFLIX (MRC Television)
RATCHED - NETFLIX (Fox21 Television Studios)   
 
 
හොඳම රංගනය (කාන්තා) - නාට්‍ය
 
OLIVIA COLMAN    THE CROWN
JODIE COMER    KILLING EVE
EMMA CORRIN    THE CROWN
LAURA LINNEY    OZARK
SARAH PAULSON    RATCHED
 
 
හොඳම රංගනය (පිරිමි) - නාට්‍ය
 
JASON BATEMAN    OZARK
JOSH O'CONNOR    THE CROWN
BOB ODENKIRK    BETTER CALL SAUL
AL PACINO    HUNTERS
MATTHEW RHYS    PERRY MASON
 
 
හොඳම ටෙලි මාලාව - සංගීතමය හෝ ප්‍රහසන
 
EMILY IN PARIS - NETFLIX (Darren Star Productions / Jax Media / MTV Studios)
THE FLIGHT ATTENDANT - HBO MAX (HBO Max / Berlanti Productions / Yes, Norman Productions / Warner Bros. Television)
THE GREAT - HULU (Hulu / Civic Center Media / MRC)
SCHITT'S CREEK - POP TV (Not A Real Company Productions / Canadian Broadcast Company / Pop TV)
TED LASSO - APPLE TV+ (Apple / Doozer Productions / Warner Bros. Television / Universal Television)
 
 
හොඳම රංගනය (කාන්තා) - සංගීතමය හෝ ප්‍රහසන
 
LILY COLLINS    EMILY IN PARIS
KALEY CUOCO    THE FLIGHT ATTENDANT
ELLE FANNING    THE GREAT
JANE LEVY    ZOEY'S EXTRAORDINARY PLAYLIST
CATHERINE O'HARA    SCHITT'S CREEK
 
 
හොඳම රංගනය (පිරිමි) - සංගීතමය හෝ ප්‍රහසන 
 
DON CHEADLE    BLACK MONDAY
NICHOLAS HOULT    THE GREAT
EUGENE LEVY    SCHITT'S CREEK
JASON SUDEIKIS    TED LASSO
RAMY YOUSSEF    RAMY
 

 


 

 

The Leader TV  

 

නිදහසට 73යි - ලංකාවට මියෙන්මාරයෙන් පාඩමක්

 

රෝයල් ප්‍රින්සිපල් එලවන්න ආනන්ද හිමියන්ට ගතු කියපු පොහොට්ටු ලේකම්ට වෙච්ච දේ!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්