රිදී ටීවී ඔස්සේ ජනප්‍රිය නළු නිළියන් වෙනුවෙන් සිනමා සති නම් කර ඔවුන් රඟපෑ චිත්‍රපටි කලින් කල ප්‍රදර්ශනය කරයි.
බොහෝ නළු නිළියන් වෙනුවෙන් සිනමා සති අවස්ථාවන් ගණනාවකදී නම් කෙරුණද සිංහල සිනමාවේ සිහින කුමරා වූ විජය කුමාරතුංග වෙනුවෙන් සිනමා සතියක් නම් කෙරෙන්නේ නැති තරම් ය.
ඊට හේතුව ඩයලොග් ටීවී කරුවන් විජය කුමාරතුංග ගැන නොදන්නා නිසාද ? නැත්නම් විජය කුමාරතුංග ගැන දන්නා කාගේ හෝ කැපිල්ලක් නිසාද යන්න රහසකි.
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන



