BREAKING
Top Ad
Life

නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු ටෙලි මාලාවක

T

The Leader

April 7, 2021 • 4:35 AM

නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු ටෙලි මාලාවක     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර රංගනයෙන් දායක වූ ඔස්ට්‍රේලියානු ටෙලි මාලාවක්
  •   ක්රිස්ටන් ඩන්ෆිගේ තිර රචනයක් අනුව ජොසලින් මූර්හවුස් සහ කිම් මෝදොන්ට්ගේ අධ්‍යක්ෂණය කළ මෙම ටෙලිය මිනිත්තු 60 බැගින් කොටස් 08ක සීමිත ටෙලි මාලාවක් ලෙසින් නිර්මාණය වී ඇත.
  • මෙම අප්‍රේල් මස දී විකාශය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙම අප්‍රේල් මස දී විකාශය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
 
"Wakefield" නම් මෙම ටෙලි මාලාවේ ප්‍රධාන චරිතය වන නිකිල්ගේ මව ලෙස එනම්, ජෙශ්නා කටිරා යන චරිතයට ඇය පණ පොවා ඇත. 
 
මින් පෙර නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක් වූ Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ද සිය රංගන දායකත්වය සපයා තිබුණි.
 
counting and cracking 1
 
අප්‍රේල් 18 වැනිදා සිට ABC නාලිකාවේ විකාශය වීමට නියමිත "Wakefield" ඕස්ට්‍රේලියාවේ බ්ලු මවුන්ටන් හි පිහිටි මානසික රෝහලක කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර සිදුවන සිදුවීම් රැසක් මුල් කරගනිමින් නිම වූ Psychological Mystery කාණ්ඩයට අයත් නිර්මාණය කි.
 
ක්රිස්ටන් ඩන්ෆිගේ තිර රචනයක් අනුව ජොසලින් මූර්හවුස් සහ කිම් මෝදොන්ට්ගේ අධ්‍යක්ෂණය කළ මෙම ටෙලිය මිනිත්තු 60 බැගින් කොටස් 08ක සීමිත ටෙලි මාලාවක් ලෙසින් නිර්මාණය වී ඇත.
 

 
          ##################
 
THE LEADER TV

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...