BREAKING
Top Ad
Life

'ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ' : විශේෂ කලා ප්‍රදර්ශනයක් අද සිට ජුනි 01 දක්වා

T

The Leader

May 29, 2023 • 11:31 PM

'ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ' : විශේෂ කලා ප්‍රදර්ශනයක් අද සිට ජුනි 01 දක්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ 'නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී අද (30) පස්වරුවේ ආරම්භවේ.
  • ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීම ද එහිදී සිදුකිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):



අද සිට ජුනි 01 වනදා දක්වා පැවැත්වෙන එම කලා ප්‍රදර්ශනයේ විශේෂත්වය පිළිබද එය සංවිධානය කරන ඉරංගා වෙදගේ මෙලෙස අදහස් පළ කළාය.


ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීම ද එහිදී සිදුකිරීමට නියමිතය.

WhatsApp Image 2023 05 29 at 9.43
 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...