පණ්ඩුකාභයට මේ නූතන අදහස් එන්නෙ කොහොමද ? මහා වංශයේ තුන්වෙනි ශෘංගාර දිගහැරුම ලෙස සැලකිය හැකි පණ්ඩුකාභය සහ ස්වර්ණමාලියගේ අසිරිමත් රමණය සිදු වූ වෙල් යාය කොතැනද?
මේ පණ්ඩුකාභයගේ යොවුන් විය ගැන නොකී කතාවයි...
FreedomTV වැඩක්..
ඉතිහාස කයිවාරුව මිට ඉහත වීඩියෝ




