BREAKING
Top Ad
Life

ශෘංගාර සාහිත්‍ය සුරතාන්තය දැන් විවෘතයි

T

The Leader

February 14, 2021 • 6:25 AM

ශෘංගාර සාහිත්‍ය සුරතාන්තය දැන් විවෘතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Faculty of Sex වෙබ් අඩවිය විසින් සංවිධාන කළ ශෘංගාර සාහිත්‍ය සුරතාන්තය උළෙලට යොමුකළ ඉරොතික කතා
  •   ඉරොතික කතා 18ක් ඒ අනුව ඔන්ලයින් සඟරාවක් ලෙස පළ කර ඇති අතර සංවිධායකයින් විසින් ලබාදෙන ඇගයුම් ලකුණුවලට අමතරව වැඩිපුරම කියවා ඇති කතාවට ජනප්‍රියම සම්මානයක් ලබාදීමට ද නියමිත යි.
  • සංගීතය මදුන් දිසානායකගෙන් වන අතර පද රචනය චින්තන ධර්මදාසගෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):
අතුරින් තෝරාගත් කතා කිහිපයක් ඔන්ලයින් සඟරාවක් ලෙස පළ කර තිබෙනවා.
 
ඉරොතික කතා 18ක් ඒ අනුව ඔන්ලයින් සඟරාවක් ලෙස පළ කර ඇති අතර සංවිධායකයින් විසින් ලබාදෙන ඇගයුම් ලකුණුවලට අමතරව වැඩිපුරම කියවා ඇති කතාවට ජනප්‍රියම සම්මානයක් ලබාදීමට ද නියමිත යි.
 
එසේම, හොඳම ඉරොතික කතා තුනකට මුදල් ත්‍යාග ද තවත් කතා තුනකට Faculty of Sex පොත් කට්ටල තුනක් ද පිරිනැමීමට නියමිත ය. 
 
ශෘංගාර කතා මෙතනින් කියවන්න,
 

lit

 
 ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් වූ ලදුනේ අරමුදල පිනිස නිර්මාණය කරන ලද ගීතය යුටියුබ්ගත වේ. ෆැකල්ටි ඔෆ් සෙක්ස් ව්‍යාපෘතියෙන් නිර්මාණය කල ගීතයක් වන මෙහි ගායනය ජැක්ලින් හෙට්ටිආරච්චි , ෆැලන් ඇන්ඩ්‍රියා සහ රූත් මාතරආරච්චි ගෙනි. සංගීතය මදුන් දිසානායකගෙන් වන අතර පද රචනය චින්තන ධර්මදාසගෙනි. මේ ගීතය යොදාගෙන කරනු ලබන සියලු කටයුතුවල මූල්‍ය ප්‍රතිලාභ ලදුනේ අරමුදලට වෙන්වේ.

 

 

 


 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...