BREAKING
Top Ad
Life

මෙවර සන්නිවේදන කතිකාව 'ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුණිදාස' නමින්

T

The Leader

February 26, 2021 • 6:30 AM

මෙවර සන්නිවේදන කතිකාව 'ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුණිදාස' නමින්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන සන්නිවේදන කතිකාවේ මීළඟ වැඩසටහන "ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුනිදාස" මැයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
  •   මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ ශ්‍රීනාත් ගනේවත්ත එදින අදහස් දැක්වීමට එක්වනු ඇත.
  •   කතිකාව පැවැත්වෙන්නේ මාර්තු 3 වැනිදා පස්වරු 3ට ඔන්ලයින් මාර්ගයෙනි.
  •   වැඩි විස්තර - ගාමිණී කන්දෙපොළ 071 4774507     (අවාරා)     The Leader TV       ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා   පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?
අකුරු ප්‍රමාණය (Font Size):
පෙබරවාරි 21 වැනිදා යෙදී තිබුණු ජාත්‍යන්තර මව් භාෂා දිනයත්, මාර්තු 2 වැනිදාට යෙදෙන කුමරතුඟු සමරු දිනය හා සිංහල භාෂා දිනයත් නිමිත්තෙන් මෙම කතිකාව සංවිධානය කෙරේ.
 
මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ ශ්‍රීනාත් ගනේවත්ත එදින අදහස් දැක්වීමට එක්වනු ඇත.
 
කතිකාව පැවැත්වෙන්නේ මාර්තු 3 වැනිදා පස්වරු 3ට ඔන්ලයින් මාර්ගයෙනි. (Zoom app).
 
වැඩසටහන් මෙහෙයවීම ගාමිණී කන්දෙපොළ විසින් සිදු කෙරේ.
 
වැඩි විස්තර - ගාමිණී කන්දෙපොළ 071 4774507
 
 
(අවාරා)
 

 

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...