BREAKING
Top Ad
Life

නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා

T

The Leader

March 3, 2021 • 8:09 AM

 නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ "නිකිණි වැස්ස" සිනමාපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය “මාරියා” හි මුහුරත් උළෙල එළඹෙන මාර්තු 5 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව
  •   "මාරියා" හි තිර පිටපත ලියා ඇත්තේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසිනි.
  •   කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංස්කරණයෙන් මැස්කින් කුරොව්ස්කි සහ සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල සිනමාපටයට දායකත්වය සපයනු ඇත.
  •   අරුණ ජයවර්ධනගේ දෙවැනි චිත්‍රපටය වන “1970: ලව් ස්ටෝරි” සිනමාපටය ද ප්‍රදර්ශනය සඳහා සුදානමින් රැඳී සිටියි.    (අවාරා) The Leader TV   ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්!
අකුරු ප්‍රමාණය (Font Size):
වාර්තා වෙනවා.
 
සත්‍ය කතාවක් මුල් කරගනිමින් නිර්මාණය කෙරෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතවලට මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක යන රංගන ශිල්පීන් පණ පොවනු ඇත.
 
"මාරියා" හි තිර පිටපත ලියා ඇත්තේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසිනි.
 
කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංස්කරණයෙන් මැස්කින් කුරොව්ස්කි සහ සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල සිනමාපටයට දායකත්වය සපයනු ඇත.
 
අරුණ ජයවර්ධනගේ දෙවැනි චිත්‍රපටය වන “1970: ලව් ස්ටෝරි” සිනමාපටය ද ප්‍රදර්ශනය සඳහා සුදානමින් රැඳී සිටියි. 
 
(අවාරා)
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...