BREAKING
Top Ad
Life

කොළඹ මාර්තු මැද රිදී තිරයට

T

The Leader

March 5, 2021 • 10:08 PM

කොළඹ මාර්තු මැද රිදී තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසම රන්දිල්ගේ අධ්‍යක්ෂණයක් වන "කොළඹ" සිනමා නිර්මාණය මාර්තු 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
  •   (අවාරා)           The Leader TV     කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්!
  •       2018 දී අන්තර්ජාලයට මුදාහළ "කොළඹ" නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ජෙහාන් අප්පුහාමි, රුක්මාල් නිරෝෂ්, නිශාන් කුමාර, චන්දික ප්‍රසාද් ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් පිරිසක් රංගනයෙන් එක්වී ඇත. 
 
අසම රන්දිල්ගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ "කොළඹ" සංස්කරණය තිලංක පෙරේරා, කලා අධ්‍යක්ෂණය තුෂාර කළුබෝවිල, කැමරා අධ්‍යක්ෂණය අමිත් ක්‍රිෂාන්ත, සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි, ශබ්ද සැලසුම්කරණය දිනේෂ් ඒකනායක, සහය අධ්‍යක්ෂණය සිල්ජේස් ගමගේ සහ නදුන් හේමචන්ද්‍ර විසිනි.    
 
2018 දී අන්තර්ජාලයට මුදාහළ "කොළඹ" නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්.
 
(අවාරා)
 

 

 


 

 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...