BREAKING
Top Ad
Life

පාරදිගේ මෙවර චිත්‍රපට සංස්ථා සිනමා කතිකාවට

T

The Leader

March 12, 2021 • 4:34 AM

පාරදිගේ මෙවර චිත්‍රපට සංස්ථා සිනමා කතිකාවට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමා සංස්කෘතිය පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කරන "සිනමා කතිකාව" වැඩසටහනේ 2021 වර්ෂය සඳහා වූ පළමු පියවර මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සුදානම්කොට තිබෙනවා.
  •   ධර්මසේන පතිරාජගේ 'පාරදිගේ' චිත්‍රපටය නැවත කියවීමක් ලෙස "නන්නත්තාර දේශපාලනයේ සිනමා සෞන්දර්ය" මැයෙන් මෙවර වැඩසටහන නම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ අනුව මාර්තු 19 වැනිදා පස්වරු 3ට චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී එය පැවැත්වීමට නියමිත ය.
 
ධර්මසේන පතිරාජගේ 'පාරදිගේ' චිත්‍රපටය නැවත කියවීමක් ලෙස "නන්නත්තාර දේශපාලනයේ සිනමා සෞන්දර්ය" මැයෙන් මෙවර වැඩසටහන නම් කර තිබේ.
 
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී එදින දේශනය පවත්වන අතර කතිකාවට සමගාමිව "පාරදිගේ" චිත්‍රපටය තිරගත කෙරෙනු ඇත. 
 
වැඩිදුර විමසීම් : 0112585721
 
 
(අවාරා)

 

 


 

 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...