BREAKING
Top Ad
Life

ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර

T

The Leader

March 15, 2021 • 1:36 AM

ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාවේ, වේදිකාවේ මෙන්ම පුංචි තිරයේ ද දැක්වූ රංගන කුසලතාවයෙන් රසික හදවත් දිනූ රංගන ශිල්පී
  •   ”ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර” නමින් පැවැත්වෙන මෙම උළෙලේදී, ඔහු රංගනය සහ තිර රචනය උදෙසා සම්මානිත වූ චිත්‍රපට 5ක් තිරගත කිරීමට නියමිත ය.
  •   මාර්තු 31න් පටන් ගන්නා මෙම චිත්‍රපට උළෙල අප්‍රේල් 04 දක්වා කොල්ලුපිටිය ලිබර්ට් සිනමා ශාලාවේ දී පැවැත්වේ.
  • ඒ දර්ශන වාර 10:30 | 02:30 | 06:30 වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):
කුමාර තිරිමාදුරගේ කලා දිවියට 35 වසරක් පිරීම නිමිත්තෙන් සිනමා උළෙලක් සංවිධාන කර තිබෙනවා.
 
”ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුණු සිනමා පෙළහර” නමින් පැවැත්වෙන මෙම උළෙලේදී, ඔහු රංගනය සහ තිර රචනය උදෙසා සම්මානිත වූ චිත්‍රපට 5ක් තිරගත කිරීමට නියමිත ය.
 
එම සිනමාපට වන්නේ ධර්ම යුද්ධය, ටවුමේ ඉස්කෝලේ, ගාමණී, තණ්හා රතී රඟා සහ ද නිවුස් පේපර් ය.
 
මාර්තු 31න් පටන් ගන්නා මෙම චිත්‍රපට උළෙල අප්‍රේල් 04 දක්වා කොල්ලුපිටිය ලිබර්ට් සිනමා ශාලාවේ දී පැවැත්වේ. ඒ දර්ශන වාර 10:30 | 02:30 | 06:30 වශයෙනි.
 
උළෙල සංවිධානය උපුල් නිශාන්ත විසිනි.
 
මාර්තු 31 – චෙයියාර් රවීගේ "ධර්මයුද්ධය"
 
Dharma Yuddaya
 
 
අප්‍රේල් 01 – සුනිල් ප්‍රේමරත්නගේ "ටවුමේ ඉස්කෝලේ"
 
Toume Iskole 
 
අප්‍රේල් 02 – සරත් වීරසේකරගේ "ගාමණී"
 
Gamani
 
 
අප්‍රේල් 03 – නිලේන්ද්‍ර දේශප්‍රියගේ "තණ්හා රතී රඟා"
 

thanha rathi ranga1

 
අප්‍රේල් 04 – සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ "ද නිවුස්පේපර්"
 
News paper
 
(අවාරා)
 
 

 

 


 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...