BREAKING
Top Ad
Life

කොඩි ගහ යට සමඟ ජගත් මනුවර්ණ ටෙලි අධ්‍යක්ෂණයට

T

The Leader

March 22, 2021 • 8:59 AM

කොඩි ගහ යට සමඟ ජගත් මනුවර්ණ ටෙලි අධ්‍යක්ෂණයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංගන ශිල්පී ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා.
  •   දේශමාන්‍ය අනිල් බණ්ඩාරගේ නිෂ්පාදනයක් වන "කොඩි ගහ යට" මුහුරත් උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.            The Leader TV සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?
  •     ඒ සිය කුළුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වන "කොඩි ගහ යට" ටෙලි නාට්‍යය සමඟින්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ සිය කුළුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වන "කොඩි ගහ යට" ටෙලි නාට්‍යය සමඟින්.
 
දිල්හානි ඒකනායක, සේවියර් කණිෂ්ක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, කළණ ගුණසේකර, සුරාජ් මාපා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයන මෙම ටෙලිය දුෂ්කර ගම්මානයකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටා ගෙතෙයි.
 
"කොඩි ගහ යට" සම අධ්‍යක්ෂණය ලසන්ත ප්‍රැන්සිස්, තිර රචනය අරුණ ප්‍රේමරත්න, කැමරාකරණය චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න, සංගීතය විහඟ විජේසේකර, වේෂ නිරූපණය නාරද ධනංජි තොටගමුව, සංස්කරණය සංඛ මල්වත්ත, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, නිෂ්පාදන කළමනාකරණය රාජා රණසිංහ සහ  ප්‍රචාරණ සැලසුම් red pen event  විසිනි.
 
දේශමාන්‍ය අනිල් බණ්ඩාරගේ නිෂ්පාදනයක් වන "කොඩි ගහ යට" මුහුරත් උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. 

 

Under the flag tree 4

Under the flag tree 5

Under the flag tree 1

Under the flag tree 6

Under the flag tree 3

Under the flag tree 2

 


 

 

 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...