BREAKING
Top Ad
Life

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල ජ'පුරේ දී

T

The Leader

March 24, 2021 • 2:50 AM

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල ජ'පුරේ දී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුව විසින් සංවිධානය කරන
  •   ඒ අනුව, අවසන් වටයට සුදුසුකම් ලැබූ වේදිකා රංගයන් දහයක් එළඹෙන මාර්තු 27,28 සහ 29 තෙදින පස්වරු 6.00 සිට එම විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
  •   වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කාලසටහන මෙසේය,     මාර්තු 27    අපරාධකාරයා - කේ.එම්.
  • ධනපාල  මං කැඩිච්ච සිංහල - ජයනි කළුආරච්චි  The Agreement - හර්ෂනී විජේරත්න      මාර්තු 28   Change - A.M.
අකුරු ප්‍රමාණය (Font Size):
"සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට" කෙටි නාට්‍ය උළෙලේ අවසන් වටය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.
 
ඒ අනුව, අවසන් වටයට සුදුසුකම් ලැබූ වේදිකා රංගයන් දහයක් එළඹෙන මාර්තු 27,28 සහ 29 තෙදින පස්වරු 6.00 සිට එම විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
 
වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කාලසටහන මෙසේය,
 
 
මාර්තු 27 
 
අපරාධකාරයා - කේ.එම්. අමාෂා එස්. ධනපාල 
මං කැඩිච්ච සිංහල - ජයනි කළුආරච්චි 
The Agreement - හර්ෂනී විජේරත්න 
 
 
මාර්තු 28
 
Change - A.M. හසින්ත මදුමාල් 
තියලා දාන්න "ස" - ශලනි වන්නිනායක, චතුර දසනායක
බංකු දෙකක දෙන්නෙක් - නෙරංජන් චන්ද්‍රාදිත්‍ය 
 
 
මාර්තු 29
 
මැරුණු එකෙක් - හසිත ලක්ෂාන් සෙනෙවිරත්න 
අනියං - චරිත් දිල්හාර ගුණසේකර 
1st & ලාස්ට් අවෝඩ් - L.P. උදාර නිමේෂාන් 
Bad Trip - ධානු ශාර්විලක  
 
 
1997 ආරම්භය සනිටුහන් කළ සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ පහළොස්වෙනි වරට ය.
 
 
(අවාරා)
 

 

 

 


 

 

 

The Leader TV

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...